අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය, Japanese culture book NIE. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි. කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජපන් සංස්කෘතිය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීමේ සහ ජපානය පිළිබඳ සමීප හැඟීමක් ඇති කරවීමේ අරමුණින් සම්පාදනය කර ඇත. පාඨකයන්ට අධ්‍යයනයට පහසුවන ආකාරයෙන් සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම් ද එකතු කර ඇත. පිටු 225කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ ඡායාරූප සහිතව වේ.
Buy similar products : here
Japanese culture book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Japanese culture book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
ජපන් බසට සවන් දෙමු 12 -13 ශ්‍රේණි, Japanese book and CD nie. ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන පාසල් සිසුන්ගේ ශ්‍රවණ කුසලතාව ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර ජපන් බසට සවන් දෙමු ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය, මුල පටන් ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙක් සඳහා සුදුසු ය.මෙහි ඇතුළත් සංවාදයන් ජපන් ජාතිකයන්ගේ හඩින්ම පටිගත කර ඇත.ඒ ඔස්සේ ජපන් ජාතිකයන්ගේ ස්වභාවික භාෂා උච්චාරණයන් හඳුනාගැනීමට සහ අවබෝධ කර ගැනීමටත් ඒ ඇසුරින් එම ශබ්ද උච්චාරණයන් අනුගමනය කරමින් සංවාද පුහුණුවීමටත් සිසුන්ට හැකියාව ලැබේ. ශ්‍රවණ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ අංශාධිපති ජපන් භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය හා ජපන් පදනම නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ සේවය කරනු ලබන ජපන් භාෂා විශේෂඥ, කථිකාචාර්ය නහො කොමත්සුබරා මහත්මියත් මෙහි හඬ පටිගත කිරීමේදී දායකත්වය ලබා දී ඇත. මෙම පොතෙහි ඇතුළත් සංවාදයන්ට නිරන්තරව සවන් දීමෙන් සහ පොතෙහි ඇතුළත් අභ්‍යාසයන්හි නිරත වීමෙන් ජපන් භාෂාව පිළිබඳ ශ්‍රවණ කුසලතාව සංවර්ධනය කර ගැනීමට හැකිවේ. පිටු 175කින් යුක්ත මෙම ග්‍රන්ථය, වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, ඉතාමත් සිත් ගන්නා සුළු ආකර්ෂණිය නිමාවකින් යුක්තය.
Buy similar products : here
Japanese book and CD nie
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Japanese book and CD nie
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරුවරුන් සඳහා සම්පත් පොත, A/L ICT sampath potha. ඉතා වේගයෙන් වෙනස් වන නවීකරණ වන විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දිය හැකි අතර, 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය පන්ති කාමරයේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම අතිරේක කියවීම් පොත ජාතික අධ්‍යාපන ආයතනය (තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව) විසින් රචනා කර ඇත. බොහෝ න්‍යායාත්මක කරුණු ඉතා පැහැදිලිව විස්තර කිරීම මෙම සම්පත් පොත මඟින් ඉටු කෙරෙන අතර, සිසුන්ට අනවශ්‍ය වෙහෙසකාරීව ඉගෙනීම වෙනුවට ප්‍රායෝගික භාවිතය මඟින් විෂයය කරුණු අවබෝධ වන අයුරින් මෙම සම්පත් පොත සකස් කර ඇත. විෂය නිර්දේශයට අදාළ රූප සටහන්, වගු, වැදගත් කරුණු ඉතාමත් පැහැදිලිව දක්වමින්, කලු -සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම සම්පත් පොත නිකුත් කර ඇත. සම්පත් පුද්ගල මණ්ඩලය, භාෂා සංස්කාරකවරුන් හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් පිටු 186කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Buy similar products : here
A/L ICT sampath potha
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
A/L ICT sampath potha
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Geography model papers NIE. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව - භාෂා,මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය) විසින් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය නිකුත් කර ඇත.භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව හා ප්‍රායෝගික භූගෝල විද්‍යාව යන විෂය කොටස් තුන අළලා ආදර්ශ ප්‍රශ්න අන්තර්ගත වන අතර විභාගයේ දී සකසනු ලබන බහුවරණ හා ව්‍යුහගත රචනා යන වර්ග දෙකම ඇතුළත් වන පරිදි සම්පාදනය කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට හැකියාව ලැබෙන්නා සේම, ප්‍රශ්නයට අදාළ ලකුණු ප්‍රමාණයද මැන බැලීමට හැකියාව ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථයෙහි වර්ණ රූප සටහන්ද එක කර ඇති නිසා වැදගත් කරුණු ඒ මොහොතේම මතක තබාගැනීමට ඔබට හැකියාව ලැබේ. විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ගුරු උපදේශකවරුන් මෙන්ම ගුරුභවතුන්ගේ දායකත්වයෙන් මෙම භූගෝල විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සම්පාදනය කර ඇත.
Buy similar products : here
Geography model papers NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Geography model papers NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, Engineering technology practical guide. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර, මෙම ග්‍රන්ථය තුළින් 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම ආවරණය කර ඇත. මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය 2018 වර්ෂයේ ජනවාරි සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව නිකුත් කර ඇත. සෑම නිපුණතාවයකින්ම සැකසෙන බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට මෙම ප්‍රායෝගික සංග්‍රහය බෙහෙවින් දායක වේ. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ සාධන මට්ටම් විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ කිරීමේදී ඒ සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලබාදෙන ලකුණු 25 ලබාගැනීමද මෙම ප්‍රායෝගික අභ්‍යාස තුළින් හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 120කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර වර්ණ මුද්‍රණයෙන් ද යුක්තය.
Buy similar products : here
Engineering technology practical guide
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Engineering technology practical guide
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, ET practical book NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර, මෙම ග්‍රන්ථය තුළින් 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලම ආවරණය කර ඇත. මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය 2017 වර්ෂයේ ජනවාරි සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව නිකුත් කර ඇත. සෑම නිපුණතාවයකින්ම සැකසෙන බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට මෙම ප්‍රායෝගික සංග්‍රහය බෙහෙවින් දායක වේ. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ සාධන මට්ටම් විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ කිරීමේදී ඒ සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලබාදෙන ලකුණු 25 ලබාගැනීමද මෙම ප්‍රායෝගික අභ්‍යාස තුළින් හැකියාව ලැබේ. විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 125කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර වර්ණ මුද්‍රණයෙන් ද යුක්තය.
Buy similar products : here
ET practical book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
ET practical book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ බිම් මැනුම් හා මට්ටම් ගැනීම අතිරේක කියවීම් පොත, Bim manuma ha mattam NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන්ගේ තාක්ෂණ ඥාණය සහ ඊට අදාළ කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහාත්, අධ්‍යාපන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් බිම් මැනුම් හා මට්ටම් ගැනීම අතිරේක කියවීම් පොත විෂයානුබද්ධව සකසා ඇත. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහාත් විෂය නිර්දේශයේ දැක්වෙන නිපුණත මට්ටම් අනුව දක්ෂතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය ඵලදායි වේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, වැදගත් තොරතුරු ඉතාමත් පැහැදිලිව ඉක්මනින් මතක තබා ගැනීමට පහසු අයුරින් වගු, වර්ණ රූප සටහන්ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට බිම් මැනුම් හා මට්ටම් ගැනීම අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත.
Buy similar products : here
Bim manuma ha mattam NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Bim manuma ha mattam NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අතිරේක කියවීම් පොත, ET sampath potha NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන්ගේ තාක්ෂණ ඥාණය සහ ඊට අදාළ කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහාත්, අධ්‍යාපන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අතිරේක කියවීම් පොත විෂයානුබද්ධව සකසා ඇත. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහාත් විෂය නිර්දේශයේ දැක්වෙන නිපුණත මට්ටම් අනුව දක්ෂතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය ඵලදායි වේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, වැදගත් තොරතුරු ඉතාමත් පැහැදිලිව ඉක්මනින් මතක තබා ගැනීමට පහසු අයුරින් වගු, වර්ණ රූප සටහන්ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට පිටු 187කින් යුක්තව විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත.
Buy similar products : here
ET sampath potha NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
ET sampath potha NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12/13 ශ්‍රේණි ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත, ET athireka kiyaweem potha NIE. ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව-විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන්ගේ තාක්ෂණ ඥාණය සහ ඊට අදාළ කුසලතා තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහාත්, අධ්‍යාපන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත විෂයානුබද්ධව සකසා ඇත. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහාත් විෂය නිර්දේශයේ දැක්වෙන නිපුණත මට්ටම් අනුව දක්ෂතාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය ඵලදායි වේ. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, වැදගත් තොරතුරු ඉතාමත් පැහැදිලිව ඉක්මනින් මතක තබා ගැනීමට පහසු අයුරින් වගු, වර්ණ රූප සටහන්ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට පිටු 27කින් යුක්තව සෞඛ්‍ය හා ආරක්ෂාව අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත.
Buy similar products : here
ET athireka kiyaweem potha NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
ET athireka kiyaweem potha NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නර්තනය. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) විසින් 13 ශ්‍රේණිය නර්තනය අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත, Dancing Resource Book NIE.
මෙම ග්‍රන්ථය පිටු 140කින් යුක්ත වේ. 2018 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2023)
Buy similar products : here
Dancing Resource Book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Dancing Resource Book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නර්තනය. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) විසින් 12 ශ්‍රේණිය නර්තනය අතිරේක කියවීම් පොත සම්පාදනය කර ඇත, A/L Dancing Grade 12 Reading Book.
මෙම ග්‍රන්ථය පිටු 153කින් යුක්ත වේ. 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2023)
Buy similar products : here
A/L Dancing Grade 12 Reading Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
A/L Dancing Grade 12 Reading Book
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව අතිරේක කියවීම් පොත, drama athireka kiyaweem potha NIE. අ.පො.ස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (සෞන්දර්යය අධ්‍යාපන දෙපාර්තමේන්තුව) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. නව විෂය නිර්දේශයට අනුව ක්‍රියාත්මක වන පරිදි නාට්‍ය හා රංග කලාව අතිරේක කියවීම් පොත රචනා කර ඇති අතර උසස් පෙළ දරු දැරියන්ට මෙන්ම ගුරුවරුන්ට මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් වනු ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, වර්ණ රූපසටහන් ආදියද එක් කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 119කින් යුක්තව 13 ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.
Buy similar products : here
drama athireka kiyaweem potha NIE