අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 04 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ව්‍යවසායකත්වය සහ කළමනාකරණය යන ඒකකය මෙහි ඇතුළත් වේ. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 113 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත. Engineering Technology Syllabus Books.


Buy similar products: here

Engineering Technology Syllabus Books.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Engineering Technology Syllabus Books.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Lakshan Moragolla

If you want to buy books online, there's no other place like alkuppiya.lk.

2025-Aug-25
user
aruna

I know how tough it can be to find specific books, especially from the National Institute of Education. I was relieved to discover AL Kuppiya store, which has a great selection of essential AL books and excellent customer service. I highly recommend it!

2025-Aug-23
user
Upeksha

Thank youu A/L kuppiya Athtama hithuwata wada ikmanta pothtika hambuna

2025-Jul-29
user

2025-Jul-17
user

2025-Jul-08
user
Samadhi

Good & credulous♥️

2025-Jun-06
user
Gagana Gimsara

2025-Apr-26
user
A.I.De silwa

Oder eka illuva poth tika labuna.me para tikak parakku una.

2025-Apr-04
user
AD VENURA BANDU

Good and quickly service

2025-Mar-25
user
R.M.D.S.Rathnayaka

පොත් ටික හොදටම තියනවා , order කරලා පැය 24 ක් යන්න කලින් ගෙදරටම ගෙනත් දුන්නා ... Highly Recommend

2025-Feb-20
WhatsApp