අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය, ET Text Books Engineering Technology. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මූලික ස්වයංචල තාක්ෂණවේදය ඒකකය මෙහි ඇතුළත් වේ.

  • මූලික ස්වයංචල තාක්ෂණවේදයට අදාළව එන්ජිම
  • එන්ජිම හා සබැදි පද්ධති
  • සම්ප්‍රේෂණ පද්ධතිය
  • රථයේ පාලනය සඳහා යොදා ඇති පද්ධතිය
  • ආරක්ෂක ක්‍රමවේද ඇතුළත්ව මෝටර් රථයේ සියලු පද්ධතිවල ඉංජිනේරු මූලධර්ම

මතු වන පරිදි කරුණු ඉදිරිපත් කිරීම මෙම ග්‍රන්ථයෙන් අපේක්ෂා කෙරේ. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 168 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

ET Text Books Engineering Technology

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Text Books Engineering Technology

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
R.S Nuwarapaksha

2025-Aug-28
user
aruna

I know how tough it can be to find specific books, especially from the National Institute of Education. I was relieved to discover AL Kuppiya store, which has a great selection of essential AL books and excellent customer service. I highly recommend it!

2025-Aug-23
user
Upeksha

Thank youu A/L kuppiya Athtama hithuwata wada ikmanta pothtika hambuna

2025-Jul-29
user

2025-Jul-17
user

2025-Jul-08
user

2025-Jun-14
user
Asinsha

මුලින් වැරදිලා වෙන පොත් වගයක් එවල තිබුනෙ. ඒ ගැන inform කරල දවස් දෙකක් ඇතුලත ඉක්මනින්ම හරි order එක එවල තිබුනා ❤️

2025-Jun-06
user
Samadhi

Good & credulous♥️

2025-Jun-06
user
Gagana Gimsara

2025-Apr-26
user
Akila iduranga

සුපිරි අලුත්ම පොත් ටිකක් කිසිම damage එකක් වත් නැ ගෙදරටම diliver කරා.

2025-Mar-29
WhatsApp