shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1411 Books found
0 Econ Grade 12 Model Questions Answers Vidudeya Publishers A/L Kuppiya Store Delivery
Econ | 12 ශ්‍රේණිය ප්‍රශ්න සහ පිළිතුරු විග්‍රහය - දෑ සමන් සොයිසා (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ප්‍රශ්න හා පිළිතුරු සරල විග්‍රහය. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. දෑ සමන් සොයිසා (B.COM S.P) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Econ Grade 12 Model Questions Answers. ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු සරලාකාරයෙන් විග්‍රහ කර ඇත. 

  • ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්න
  • නිෂ්පාදන හැකියා චක්‍රය නිර්වචනය
  • මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගැනීමේ විකල්ප ක්‍රම
  • වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය, ඉල්ලුම හා සැපයුම
  • ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
  • වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම
  • නිෂ්පාදනය හා පිරිවැය
  • පුර්ණ තරගකාරී වෙළෙඳපොළ
  • සාධක වෙළෙඳපොළ 
  • ජාතික ගිණුම්කරණය
  • සාර්ව ආර්ථික විද්‍යාව
  • සාර්ව ආර්ථික සමතුලිතය

යන ඒකක 12 පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු සරලාකාරයෙන් විග්‍රහ කර ඇත. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 234කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.


Buy similar products: here

Econ Grade 12 Model Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Grade 12 Model Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.800.00
4 in stocks
0 Econ Model MCQ Book Vidudeya Publications A/L Kuppiya Store Delivery
Out of Stock
Econ | ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුර තෝරා ගැනීමේ ක්‍රමවේදය (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. බහුවරණ ප්‍රශ්න පිළිතුරු පොත. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Econ Model MCQ Book Vidudeya. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කටුකුරුන්ද සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • බහුවරණ ප්‍රශ්නයක් හඳුනා ගනිමු.
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී අනුගමනය කළ හැකි ශිල්පීය ක්‍රම
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී වළක්වා ගත යුතු දුර්වලතා
  • බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මඟ පෙන්වීම සහ අවධානය යොමු කළ යුතු කරුණු

යන කොටස් වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ '' බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදය'' සහ ''බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුර තෝරා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදය'' පැහැදිලි කිරීම වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 300කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.


Buy similar products: here

Econ Model MCQ Book Vidudeya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model MCQ Book Vidudeya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
Out Of Stock  
0 in stocks
0 Accounting Hawul Viyapara Model Questions Answers Sinhala Medium
Accounting | හවුල් ව්‍යාපාර ගිණුම්කරණය ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. (උසස් පෙළ) ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණය ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු. 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ''හවුල් ව්‍යාපාරයක මුල්‍ය වාර්තා පිළියෙල කිරීම'' යන ඒකකය ඇසුරෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත, Accounting Hawul Viyapara Model Questions. මෙම ග්‍රන්ථය කොටස් කිහිපයකින් සමන්විත වේ. ඉගෙනුම්ඵල ඇතුළත් හවුල් ව්‍යාපාර නිර්දේශයත්, හවුල් ව්‍යාපාර විෂය කොටසේ ඉතා වැදගත් සංකල්පමය කරුණුත් ඉන් පසු අභ්‍යාසත් අන්තර්ගත කර ඇත.

  • වසර මුල හවුල්කරුවකු ව්‍යාපාරයට පැමිණීම
  • වසර අග හවුල්කරුවෙකු ව්‍යාපාරයට පැමිණීම
  • වසර මුල හවුල්කරුවකු ව්‍යාපාරයෙන් ඉවත්ව යාම
  • වසර අවසානයේ හවුල්කරුවෙකු ව්‍යාපාරයෙන් ඉවත්ව යාම

යන අවස්ථා සියල්ල සඳහා ම වෙන වෙන ම අභ්‍යාස ඇතුළත් කර ඇත. අවසානයේදී මේ සියලු අවස්ථාවන් නියෝජනය වන පරිදි සංකීර්ණ අභ්‍යාස ඇතුළත් කර ඇත. විස්තරාත්මක පිළිතුරු වලින්ද සමන්විත වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පිටු 100කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Accounting Hawul Viyapara Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Hawul Viyapara Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.800.00
8 in stocks
0 Management Accounting Model Question Papers Vidudeya Publications
Accounting | කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. (උසස් පෙළ) ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර, Management Accounting Model Question Papers. මෙම ග්‍රන්ථය 2019 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත.13 ශ්‍රේණියට අදාළ,

  • කළමනාකරණ ගිණුම්කරණ තීරණ ගැනීමේ ක්‍රියාවලිය
  • කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප, ද්‍රව්‍ය පාලන ක්‍රියා පිළිවෙත්
  • ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා
  • කාල පදනම හා නිමවුම් පදනම මත වැටුප
  • වැටුප් ලේඛන
  • පොදුකාර්ය පිරිවැය අවශෝෂණය
  • වැටුප් ගණනය කිරීම
  • පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ

යන විෂය කොටස් ආවරණය වන පරිදි  ව්‍යුහගත ප්‍රශ්න අන්තර්ගත වේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ඇතුළත් වී ඇත. මෙම ග්‍රන්ථය තුළින් රචනා ප්‍රශ්න 55කට වැඩි ප්‍රමාණයක් විසඳා දී ඇත. පිටු 181කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Management Accounting Model Question Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Management Accounting Model Question Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
9 in stocks
5 BS Business Studies Vidudeya Model Papers A/L Kuppiya Store Delivery
BS Business studies | ව්‍යාපාර අධ්‍යයනය පෙරහුරු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය පෙරහුරු ප්‍රශ්න පත්‍ර සංග්‍රහය, BS Business Studies Vidudeya Model Papers. නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. 12 සහ 13 ශ්‍රේණිවල විෂය නිර්දේශය ආවරණය කරමින් 01 ප්‍රශ්න පත්‍රය සහ 02 ප්‍රශ්න පත්‍රය ඇතුළත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගතවී ඇත. විද්‍යාත්මකව නිර්මාණය වූ ප්‍රශ්න සංග්‍රහයක් වන අතර පිළිතුරු පත්‍රයක්ද සහිත වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පිටු 140කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

BS Business Studies Vidudeya Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Vidudeya Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.600.00
4 in stocks
5 Vidudeya BS Business Studies Books Cash on Delivery A/L Kuppiya Store
BS Business studies | ව්‍යාපාර අධ්‍යයනය නිර්වචන (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නිර්වචන, Vidudeya BS Business Studies Books.12 සහ 13 ශ්‍රේණිවලට අදාළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය ආවරණය කරමින් ඒ ඒ විෂය ඒකක ආශ්‍රිත නිර්වචන, අර්ථ දැක්වීම් 850කට ආසන්න ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. නිරවුල් ව, පැහැදිලිව ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථය ඉදිරිපත් කිරීමේදී නව විෂය නිර්දේශයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ලකුණු දීමේ පටිපාටීන්ට අනුගතව ඉදිරිපත් කර ඇත. පිටු 250කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත.


Buy similar products: here

Vidudeya BS Business Studies Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidudeya BS Business Studies Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
3 in stocks
5 Accounting MCQ Model Papers Grade 12 Sinhala Medium Indrahith Pathirana
Accounting | 12 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර (MCQ 500+ විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting MCQ Model Papers Grade 12. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 510ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 

  • ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් , බැංකු සැසඳුම් ප්‍රකාශන, පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම් 
  • ගිණුම්කරණ සංකල්ප 
  • තනි පුද්ගල ව්‍යාපාර ගිණුම්
  • නිෂ්පාදන ගිණුම් 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන
  • අසම්පූර්ණ සටහන්
  • හවුල් ව්‍යාපාර 

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.


Buy similar products: here

Accounting MCQ Model Papers Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Model Papers Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
27 in stocks
5 General English Model Papers Answers A/L Kuppiya Store Delivery
General English | Model papers and answers

G.C.E Advanced Level General English. General English model question papers and answers pack. Author Sirimewan Bandara (Eng. Trainned, Dip in TESL, B.Ed). Papers of this book have been designed to be the same as those of the General English exam papers. Includes 03 complete model paper sets and answers, General English Model Papers Answers.


Buy similar products: here

General English Model Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

General English Model Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
26 in stocks
5 GIT Exam Reading Book A/L Kuppiya Store Sinhala Medium
Out of Stock
GIT | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත)

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය – විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත කතෘ ඒ.එස්. සිංහබාහු (BIT – කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා ගුරු සේවය – රාජ්‍ය පාසල්), GIT Exam Reading Book A/L. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ගුරු අත්පොත සහ විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පාදක කරමින් රචනා කර ඇත. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අවශ්‍ය සියලුම න්‍යායාත්මක සහ ප්‍රයෝගික කොටස් ආවරණය කරමින් රචනා කර ඇති අතර ගුරු සිසු දෙපාර්ශවයටම යෝග්‍ය වේ.


Buy similar products: here

GIT Exam Reading Book A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

GIT Exam Reading Book A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
0 Aruna Bandara Chemistry Wiwarana Vivarana A/L Kuppiya Store Delivery
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (2019-2023) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය, Aruna Bandara Chemistry Wiwarana Vivarana. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 05කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 250කට ආසන්න ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 325කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

Aruna Bandara Chemistry Wiwarana Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Aruna Bandara Chemistry Wiwarana Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
2 in stocks
5 Chemistry Past Papers MCQ Vivarana Aruna Bandara A/L Kuppiya Store
Out of Stock
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (2007-2023) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව බහුවරණ විවරණය, Chemistry Past Papers MCQ Vivarana. 2007 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 1303 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

Chemistry Past Papers MCQ Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Past Papers MCQ Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2700.00
Out Of Stock  
0 in stocks
0 Chemistry Wiwarana Aruna Bandara Past Papers A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (1997-2023) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය, Chemistry Wiwarana Aruna Bandara Past Papers. 1997 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 26කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 1500කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 1251කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත


Buy similar products: here

Chemistry Wiwarana Aruna Bandara Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Wiwarana Aruna Bandara Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4800.00
Out Of Stock  
0 in stocks
WhatsApp