අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. බහුවරණ ප්‍රශ්න පිළිතුරු පොත. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Econ Model MCQ Book Vidudeya. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කටුකුරුන්ද සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • බහුවරණ ප්‍රශ්නයක් හඳුනා ගනිමු.
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී අනුගමනය කළ හැකි ශිල්පීය ක්‍රම
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී වළක්වා ගත යුතු දුර්වලතා
  • බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මඟ පෙන්වීම සහ අවධානය යොමු කළ යුතු කරුණු

යන කොටස් වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ '' බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදය'' සහ ''බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුර තෝරා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදය'' පැහැදිලි කිරීම වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 300කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.


Buy similar products: here

Econ Model MCQ Book Vidudeya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model MCQ Book Vidudeya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


WhatsApp