අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය ආදර්ශ බහුවරණ ගැටළු සහ පිළිතුරු විවරණ සංග්‍රහය 01, Accounting Model MCQ Wiwarana Vidudeya.
යන ඒකක වලට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ආදර්ශ බහුවරණ ගැටළු සහ පිළිතුරු විවරණ මෙහි ඇතුළත් කර ඇත. ප්‍රශ්න 146කින් මෙම ග්‍රන්ථය සමන්විත වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක් වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික වෘත්තීයවේදියෙක් වන අමිල අකලංක මුල්ලේගංගොඩ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නව විෂය නිර්දේශයට අනුකුලව 2025 සිට ඉදිරියට විෂය කරුණු මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. ග්‍රන්ථයේ අභ්‍යාස ඒකක වශයෙන් බෙදා දක්වා තිබීමත්,එහි සරල, මධ්‍යස්ථ සහ සංකීර්ණ ලෙස ස්ථරයන්ට බෙදා තිබීමත් නිසා සිසුන්ට තමාගේ ස්ථානීයකරණය පිලිබඳ ස්වයං තක්සේරුවක් ලබා ගැනීමට හැකි වේ. මීට අමතරව පිළිතුරු ලිවීම සඳහා පෑනක් සහ Answer Organizer book එකක්ද මේ සඳහා ඇතුළත් කර ඇත. මීට අමතරව Book Mark එකක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මෙම වටිනා ග්‍රන්ථය නිකුත් කර ඇත.
Buy similar products: here
Accounting Model MCQ Wiwarana Vidudeya
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Model MCQ Wiwarana Vidudeya
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690