shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1263 Books found
5 Ahara Wattoru Home Science Adyapana Prakashana
Home Science | සූපවේදයට අත්වැලක් - ආහාර වට්ටෝරු (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් - ආහාර වට්ටෝරු (අතිරේක කියවීම් පොත), Ahara Wattoru Home Science. මෙම ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව නිර්දේශයට අදාළව අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළහොත්,


  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඔබේ පෙර සූදානම
  • දේශීය කුළුබඩු 
  • ආහාර පිසීමේදී යොදාගන්නා රසකාරක පැළෑටි
  • කිරුම් මිනුම්
  • ආහාර පිළියෙල කිරීමේදී භාවිත කරන උපකරණ හා මෙවලම්
  • ආහාර සඳහා අමුද්‍රව්‍ය පිළියෙල කිරීමේදී යොදාගන්නා විවිධ ක්‍රම
  • බත් වර්ග හා ප්‍රධාන දීසි
  • දේශීය ආහාර
  • මස්, මාළු වර්ග
  • බිත්තර පිසීමේ ක්‍රම
  • චට්නි, සෝස් අච්චාරු සහ මෝජු
  • සලාද වර්ග හා සම්බෝල වර්ග
  • සලාද වැස්ම
  • සුප් වර්ග
  • ස්ට්‍රෝක් වර්ග
  • අතුරුපස වර්ග
  • පිටි මෝලි ආශ්‍රිත ආහාර වර්ග
  • ටොෆී වර්ග
  • කේක් වර්ග
  • අයිසිං වර්ග
  • ජෑම් වර්ග
  • චිප්ස් වර්ග
  • පාන් වර්ග
  • වෙනත් ආහාර හා කැවිලි වර්ග


යන පරිච්ඡේද තවත් අනුකොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් ආකර්ෂණීය අයුරින් වර්ණවත් රූප සටහන්ද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන් පිටු 238කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Ahara Wattoru Home Science

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ahara Wattoru Home Science

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.795.00
21 in stocks
0 A/L Home Science Book
Home Science | ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය, A/L Home Science Book. අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය නැමැති මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ඒ. එල්. සන්දික මහතා (කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

අන්තර්ගතය ඒකක 

  • ව්‍යවසායකයා සහ ව්‍යවසායකත්වය 
  • ව්‍යාපාර 
  • සුළු පරිමාණ ව්‍යාපාර 
  • ව්‍යාපාර සැලැස්ම 
  • ව්‍යාපාර කළමනාකරණය 
  • ඵලදායිතාව
  • සත්ත්ව පාලනය 

පිටු 73 කින් යුක්ත අතර වර්ණ මුද්‍රණයක් හා වර්ණ ඡායාරූප සහිත මෙම ගෘහ ආර්ථික විද්‍යාව සඳහා ව්‍යවසායකත්වය ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

A/L Home Science Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Home Science Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.80.00
22 in stocks
0 Drama Teachers Guide Sinhala Medium Download
Out of Stock
Drama | නාට්‍ය හා රංග කලාව ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Drama Teachers Guide Sinhala Medium. මෙම නාට්‍ය හා රංග කලාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සියලු විෂය කොටස් ආවරණය වන පරිදි පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 167කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Drama Teachers Guide Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Drama Teachers Guide Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
Out Of Stock  
0 in stocks
0 A/L Drama Teachers Guide Grade 12
Out of Stock
Drama | නාට්‍ය හා රංග කලාව ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Drama Teachers Guide Grade 12. මෙම නාට්‍ය හා රංග කලාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව  සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. පිටු 238කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L Drama Teachers Guide Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Drama Teachers Guide Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.305.00
Out Of Stock  
0 in stocks
5 Sri Lanka History Sinhala Educational Publications Department
Lanka History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස), Sri Lanka History Sinhala Educational Publications Department . ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස) මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. සිතියම් ඇතුළත් කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය පිහිටුවා ගැනීමේ සිට එහි අවසානය දක්වා ලංකා ඉතිහාසය පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 147 කින් යුක්ත මෙම ශ්‍රී ලංකාවේ ඉතිහාසය (සිව් වන කොටස) ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Sri Lanka History Sinhala Educational Publications Department 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sri Lanka History Sinhala Educational Publications Department 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.90.00
23 in stocks
5 Lanka Ithihasaya A/L Book
Lanka History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය (තුන් වන කොටස). ශ්‍රී ලංකාවේ ඉතිහාසය (තුන් වන කොටස) මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත,Lanka Ithihasaya A/L Book. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. සිතියම් ඇතුළත් කරමින් පෘතුගීසි හා ලන්දේසීන් බලය පිහිටුවාගැනීමේ සිට එහි අවසානය දක්වා ලංකා ඉතිහාසය පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 312 කින් යුක්ත මෙම ශ්‍රී ලංකාවේ ඉතිහාසය (තුන්වන වන කොටස) ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Lanka Ithihasaya A/L Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Lanka Ithihasaya A/L Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.165.00
25 in stocks
5 Lanka Ithihasaya Adyapana Prakashana
Lanka History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 2 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය (දෙවන කොටස), Lanka Ithihasaya Adyapana Prakashana. ශ්‍රී ලංකාවේ ඉතිහාසය (දෙවන කොටස) මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. සිතියම් රේඛා චිත්‍ර හා ගැලීම් සටහන් ඇතුළත් කරමින්පො ළොනරු යුගයේ ආරම්භයේ සිට කෝට්ටේ යුගයේ අවසානය දක්වා ඉතිහාසය පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 254 කින් යුක්ත මෙම ශ්‍රී ලංකාවේ ඉතිහාසය (දෙවන කොටස) ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Lanka Ithihasaya Adyapana Prakashana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Lanka Ithihasaya Adyapana Prakashana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.240.00
22 in stocks
5 Sri Lankawe Ithihasaya Adyapana Prakashana
Lanka History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 1 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය (පළමු වන කොටස). ශ්‍රී ලංකාවේ ඉතිහාසය (පළමු වන කොටස) මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Sri Lankawe Ithihasaya Adyapana Prakashana. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. සිතියම් හා රේඛා චිත්‍ර ඇතුළත් කරමින් අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉතිහාසය පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 275 කින් යුක්ත මෙම ශ්‍රී ලංකාවේ ඉතිහාසය (පළමු වන කොටස) ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Sri Lankawe Ithihasaya Adyapana Prakashana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sri Lankawe Ithihasaya Adyapana Prakashana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.260.00
21 in stocks
0 A/L History Teachers Guide Download
History | ඉතිහාසය ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය (ලංකා, ඉන්දියා, යුරෝපා, නුතන)

අ.පො.ස. උසස් පෙළ ඉතිහාසය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L History Teachers Guide . මෙම ඉතිහාසය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන පරිදි සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත.

  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
  • ඉන්දියාවේ ඉතිහාසය
  • යුරෝපා ඉතිහාසය
  • නුතන ලෝක ඉතිහාසය

යන කොටස් ආවරණය කර සකස් කර ඇත. පිටු 336කින් යුක්ත වන අතර වර්ණ ඡායාරුප සහ වර්ණ සිතියම් මෙන්ම සෑම පාඩමක් අවසානයේ ඇගයීම් ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L History Teachers Guide 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L History Teachers Guide 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.325.00
3 in stocks
0 Europe History Sinhala Medium no pdf
Out of Stock
Europe History | යුරෝපයේ ඉතිහාසය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ යුරෝපයේ ඉතිහාසය. මෙම යුරෝපයේ ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Europe History Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ක්‍රි.ව.1500 සිට ක්‍රි.ව. 1950 දක්වා යුරෝපයේ ඉතිහාසය පිළිබද තොරතුරු ඇතුළත්ව ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 279කින් යුක්ත මෙම යුරෝපයේ ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Europe History Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Europe History Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.568.00
Out Of Stock  
0 in stocks
5 Loka Ithihasaya Sinhala  B V Rao
World History | ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ලෝක ඉතිහාසය. මෙම ලෝක ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Loka Ithihasaya Sinhala B V Rao. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. බී.වී. රාවෝ, විසින් රචිත World History නැමති කෘතියේ සිංහල පරිවර්තනයක් ලෙස මහාචාර්ය මාලනී ඇදගම විසින් රචනා කර ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් සහ පුනරීක්ෂණ අභ්‍යාස ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 364කින් යුක්ත මෙම ලෝක ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Loka Ithihasaya Sinhala B V Rao

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Loka Ithihasaya Sinhala B V Rao

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.315.00
19 in stocks
5 Indian History Maps Sithiyam A/L Educational Publications Department
Indian History | ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉන්දියන් ඉතිහාසය. ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත. මෙම ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Indian History Maps Sithiyam A/L. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය සී.කොල්වින් ඩේවිස්ගේ An Historical Atlas of the Indian Peninsula නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ඉන්දියා ඉතිහාසයට අදාළ වූ පුර්වෝක්ත කරුණු මෙම පොතේ එන සිතියම් මඟින් පැහැදිලි කර ඇත. පිටු 90කින් යුක්ත මෙම ඉන්දියානු අර්ධද්වීපයේ ඓතිහාසික සිතියම් පොත පරිහරණයට පහසුවන ආකාරයෙන් රචනා කර ඇත. තෙවන මුද්‍රණය 2021 වර්ෂය වේ.


Buy similar products: here

Indian History Maps Sithiyam A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Indian History Maps Sithiyam A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.120.00
41 in stocks
WhatsApp