shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1263 Books found
0 Western Music Teachers Guide Syllabus
Western Music | Teacher’s Guide (English Medium) Grade 13

G.C.E. Advanced Level Western Music. Grade 13 Teacher’s Guide, Western Music Teachers Guide Syllabus. This Western Music Grade 13 Teacher’s Guide has been compiled by the Department of Aesthetic Education (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared bases on the Western Music syllabus which will be implemented for grade 13 from the year 2018. Music is a practical subject where theory and practicals go side by side. The competencies, divided into eight categories, will take a new approach to enhance the student-based learning process. This book has 57 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.


Buy similar products: here

Western Music Teachers Guide Syllabus

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Western Music Teachers Guide Syllabus

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.115.00
19 in stocks
5 A/L Music Syllabus Guruath Potha
Oriental Music | පෙරදිග සංගීතය ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ පෙරදිග සංගීතය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය. මෙම පෙරදිග සංගීතය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 138 කින් යුක්ත වන අතර වර්ණ ඡායාරූප එක් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත, A/L Music Syllabus Guruath Potha.


Buy similar products: here

A/L Music Syllabus Guruath Potha.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Music Syllabus Guruath Potha.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.155.00
11 in stocks
0 A/L Music Teachers Guide Syllabus
Oriental Music | පෙරදිග සංගීතය ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ පෙරදිග සංගීතය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Music Teacher's Guide Syllabus. මෙම පෙරදිග සංගීතය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පෙරදිග සංගීතය විෂයක් ලෙස හැදෑරීමෙන් ශිෂ්‍යයා තුළ වර්ධනය විය යුතු ප්‍රධාන නිපුණතා 11ක් මෙම විෂය නිර්දේශය මඟින් ආවරණය කෙරේ. 6 සහ 11ශ්‍රේණිවල දී අධ්‍යයනය කළ විෂය කරුණු තව දුරටත් ගැඹුරින් අධ්‍යයනය කිරීම උසස් පෙළ දී අපේක්ෂිතය. එසේ ම සංගීතය තම නිර්මාණ කාර්යයන්ට යොදාගැනීම මෙන්ම සංගීතයේ භෞතික විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක අධ්‍යනයන් පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ද මඟ පෙන්වීම හා පරිගණකයෙන් සංගීත නිර්මාණකරණයට පිවිසීමට අත්වැලක් සැපයීම ද මෙම විෂය නිර්දේශයෙන් සිදුකොට ඇති නව්‍ය ප්‍රවේශයන් වේ. පිටු 166 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L Music Teacher's Guide Syllabus

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Music Teacher's Guide Syllabus

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.185.00
12 in stocks
5 SFT ICT Book Sinhala Science for Technology
SFT | තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, SFT ICT Book Sinhala Science for Technology.

  • පරිගණකය හදුනා ගැනීම
  • පරිගණක මෙහෙයුම් පද්ධති
  • වදන් සැකසුම
  • පැතුරුම්පත් කළමනාකරණය
  • සමර්පණ / ප්‍රදර්ශක / ඉදිරිපත් කිරීම් සකස් කිරීම
  • අන්තර්ජාල සහ ඉ-තැපෑල  

වශයෙන් ඒකක 06ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට පරිගණක තිර දසුන් මෙන් ම තාක්ෂණික මෙවලම්වල රූප ද එක් කර ඇති අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංකල්පවල ප්‍රායෝගික යෙදීම් සහ භාවිත පිළිබඳ අවබෝධය සිසුන්ට ම ලබා ගැනීමට හැකි වන පරිදි ක්‍රියාකාරකම් රාශියක් එක් කර ඇත. වර්ණ මුද්‍රණයක් හා වර්ණ ඡායාරූප සහිත පිටු 227 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරල සාකච්ඡාමය ස්වරූපයේ රචනා ශෛලියක් අනුගමනය කරමින් නිමවා ඇත. 


Buy similar products: here

SFT ICT Book Sinhala Science for Technology.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT ICT Book Sinhala Science for Technology.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.210.00
41 in stocks
0 SFT Sampath Poth Sinhala Medium
Out of Stock
SFT | රසායන විද්‍යාව - 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන රසායන විද්‍යාව 03 කොටස (ස්වභාව නිෂ්පාදන හා නිස්සරණ විධි) ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ආචාර්ය පහන් ඉන්දිකා ගොඩකුඹුර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රසායන විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) විසින් රචනා කර ඇත, SFT Sampath Poth Sinhala Medium.

  • ස්වභාව නිෂ්පාදන
  • ස්වභාව නිෂ්පාදන වර්ගීකරණය
  • ද්විතීයික පරිවෘත්තජ නිස්සරණය
  • වෙන් කිරීමේ ශිල්ප ක්‍රම
  • ස්වභාවික ප්‍රහව මගින් ඖෂධ නිස්සරණය

වශයෙන් ඒකක 05 ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. විෂය නිර්දේශයට සීමා නොවී ඉන් ඔබ්බට ගිය විෂය කරුණුද මෙහි ඇතුළත්ව ඇත. පාඩමට අදාළ අභ්‍යාස සහිත වර්ණ ඡායාරූප සමඟ පිටු 67 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Sampath Poth Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Sampath Poth Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.90.00
Out Of Stock  
0 in stocks
5 SFT Chemistry Text Book
SFT | රසායන විද්‍යාව - 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව, SFT Chemistry Text Book. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන රසායන විද්‍යාව 02 කොටස ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • රසායනික කර්මාන්ත
  • තාක්ෂණික දියුණුව හා පරිසරය

වශයෙන් ඒකක 02 ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. විෂය නිර්දේශයට සීමා නොවී ඉන් ඔබ්බට ගිය විෂය කරුණුද මෙහි ඇතුළත්ව ඇත. පාඩමට අදාළ අභ්‍යාස සහිත වර්ණ ඡායාරූප සමඟ පිටු 165 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Chemistry Text Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Chemistry Text Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.320.00
46 in stocks
5 SFT Chemistry Notes Book
SFT | රසායන විද්‍යාව - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස (උසස් පෙළ) තාක්ෂණවේදය සදහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන රසායන විද්‍යාව 01 කොටස ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, SFT Chemistry Notes Book.

  • තාප රසායනය 
  • චාලක රසායනය 
  • ජෛව රසායනය 
  • බහුඅවයවික 

මෙම ඒකක පිළිබඳව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිසුන්ට මෙන්ම විෂය උගන්වන ගුරුභවතුන්ටද එකසේ ප්‍රයෝජනවත් වනු ඇත. වැඩිදුර දැනුමට අවශ්‍ය තොරතුරු, සටහන්, වර්ණ රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත වේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය පිටු 126කින් යුක්ත වේ.


Buy similar products: here

SFT Chemistry Notes Book.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Chemistry Notes Book.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.425.00
46 in stocks
5 SFT Physics pdf Download Free
SFT | භෞතික විද්‍යාව - 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව භෞතික විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන භෞතික විද්‍යාව 03 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ භෞතික විද්‍යා සංකල්ප පෙළගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයටය, SFT Physics pdf Download Free.

  • විද්‍යුතය
  • විද්‍යුත් චුම්බකත්වය

වශයෙන් ඒකක 02 ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. භෞතික විද්‍යාවේ මුලධර්ම, තාක්ෂණික විෂයන්හි ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සහ ගෙන ඇත. පාඩමට අදාළ ප්‍රශ්න හා ක්‍රියාකාරකම් සහිත වර්ණ ඡායාරූප සමඟ පිටු 73 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Physics pdf Download Free.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Physics pdf Download Free.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.110.00
46 in stocks
5 SFT Physics Lessons Notes
SFT | භෞතික විද්‍යාව - 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව භෞතික විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන භෞතික විද්‍යාව 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ භෞතික විද්‍යා සංකල්ප පෙළගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයටය, SFT Physics Lessons Notes

  • භ්‍රමණය හා වෘත්තාකාර චලිතය
  • යාන්ත්‍රික ශක්තිය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • තරල යාන්ත්‍ර විද්‍යාව

වශයෙන් ඒකක 04 ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. භෞතික විද්‍යාවේ මුලධර්ම, තාක්ෂණික විෂයන්හි ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන ඇත. පාඩමට අදාළ ප්‍රශ්න සහිතව වර්ණ ඡායාරූප සමඟ පිටු 108 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Physics Lessons Notes

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Physics Lessons Notes

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.110.00
47 in stocks
0 SFT Physics Text Book
Out of Stock
SFT | භෞතික විද්‍යාව - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව භෞතික විද්‍යාව, SFT Physics Text Book. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන භෞතික විද්‍යාව 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ භෞතික විද්‍යා සංකල්ප පෙළ ගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයටය.

  • මිනුම්
  • තාපය
  • බලය

වශයෙන් ඒකක 03ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. භෞතික විද්‍යාවේ මූලධර්ම, තාක්ෂණික විෂයන්හි ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන ඇත. පාඩමට අදාළ ප්‍රශ්න සහිතව පිටු 136 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Physics Text Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Physics Text Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




Rs.145.00
Out Of Stock  
0 in stocks
5 SFT Biology Text Book
SFT | ජීව විද්‍යාව - 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව, SFT Biology Text Book. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන ජීව විද්‍යාව (ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තරවල ව්‍යුහය සහ සම්පත්වල තිරසාර භාවිතය) 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත,

  • ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ඒවායේ ව්‍යුහය
  • වන සංරක්ෂණය
  • ශ්‍රී ලංකාවේ වනාන්තර කෙරෙහි මිනිසාගේ බලපෑම

පිළිබඳ මෙහි සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන වනාන්තර ආකාර තුනක් පිළිබඳ කෙටි විස්තරයක් මෙහි අන්තර්ගත වේ. වර්ණ මුද්‍රණයක් හා සහිත පිටු 45 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට වගු, සිතියම්, වර්ණ ඡායාරූප දක්වමින් සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Biology Text Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Biology Text Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.180.00
45 in stocks
5 SFT Biology Book Sinhala Medium
SFT | ජීව විද්‍යාව - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන ජීව විද්‍යාව 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය නිර්දේශයෙහි සිව්වන නිපුණතාවෙහි ඇතුළත්, SFT Biology Book Sinhala Medium.

  • සෛලීය සංවිධානයක් සහිත ජීවින්
  • ක්ෂුද්‍ර ජිවින්ගේ විවිධත්වය
  • සෛලීය සංවිධානයක් සහිත ජීවින් තාක්ෂණය සඳහා යොදා ගැනීම
  • පටක රෝපණය

පිළිබඳ මෙහි විස්තරාත්මක කරුණු දක්වා ඇත. වර්ණ මුද්‍රණයක් හා සහිත පිටු 111 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට වගු, ගැලීම් සටහන්, වර්ණ ඡායාරූප දක්වමින් සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Biology Book Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Biology Book Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.150.00
44 in stocks
WhatsApp