shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1263 Books found
5 Geekiyanage A/L Physics Books
Physics | ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර 06 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව 06 වන ඒකකය ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, Geekiyanage A/L Physics Books . නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 06වන ඒකකයට අදාළ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කෘතිය රචනා කර ඇත. මෙම 06වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත.

  • විද්‍යුත් ආරෝපණ
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
  • ස්‍රාව ආකෘති යොදාගනිමින් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රමාණනය
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක ඇති ආරෝපනයක විභව ශක්තිය
  • ධාරිත්‍රක

යන පරිච්ඡේද 05 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 100කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage A/L Physics Books 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage A/L Physics Books 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.950.00
10 in stocks
5 Geekiyanage Physics Books pdf Free Download
Physics | ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 05 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව 05 වන ඒකකය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර. නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 05වන ඒකකයට අදාළ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කෘතිය රචනා කර ඇත. මෙම 05වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත, Geekiyanage Physics Books pdf Free Download.

  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මඟින් වස්තු මත ඇති වන බලපෑම
  • පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම මානව ක්‍රියාකාරකම් සැපිරීම සඳහා යොදාගනු ලබන අවස්ථා පිළිබඳව විමසීම

යන පරිච්ඡේද 02 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 36කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage Physics Books pdf Free Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics Books pdf Free Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
11 in stocks
5 Professor Geekiyanage Books Grade 12 Free Delivery Offer
Physics | 12 ශ්‍රේණිය ආචාර්ය පී. ගීකියනගේ සියලු පාඩම් පොත් කට්ටලය + Free Delivery

ප්‍රවීණ භෞතික විද්‍යා ග්‍රන්ථ කතෘ මහාචාර්ය පී. ගීකියනගේ මහතාගේ 12 ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් ආවරණය වන සිද්ධාන්ත/ගැටළු පොත් කට්ටලය. එක් එක් පොත තුල සියලු සිද්ධාන්ත සහ අමතර පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු අන්තර්ගතවේ, Professor Geekiyanage Books Grade 12 Free Delivery Offer.  

  1. අන්තර්ගත පොත් කට්ටලය 
  2. 01 ඒකකය – මිනුම් 
  3. 02 ඒකකය – යාන්ත්‍ර විද්‍යාව
  4. 03 ඒකකය I – දෝලන සහ තරංග
  5. 03 ඒකකය II – ආලෝකය
  6. 04 ඒකකය – තාප භෞතිකය
  7. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි.

ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 6300/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 5800/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.


Buy similar products: here

Professor Geekiyanage Books Grade 12 Free Delivery Offer

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Geekiyanage Books Grade 12 Free Delivery Offer

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.5800.00
Rs.5800.00
0 in stocks
5 A/L Physics Thapaya Dr Geekiyanage
Physics | තාප භෞතිකය 04 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 04 වන ඒකකය තාප භෞතිකය, A/L Physics Thapaya Dr Geekiyanage. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 04වන ඒකකයට අදාළ තාප භෞතිකය කෘතිය රචනා කර ඇත.

  • උෂ්ණත්වය සහ උෂ්ණත්වමිතිය
  • ප්‍රසාරණය
  • වායුවල හැසිරීම
  • වායු පිළිබඳ චාලකවාදය
  • තාපමිතිය
  • පදාර්ථයේ අවස්ථා විපර්යාස
  • වාෂ්ප
  • තාපගතික ක්‍රියාවලි
  • තාප සංක්‍රාමණය

යන පරිච්ඡේද 09 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලි කිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කරගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 132කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

A/L Physics Thapaya Dr Geekiyanage

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Physics Thapaya Dr Geekiyanage

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
18 in stocks
0 Physics Alokaya Dr Geekiyanage A/L
Physics | ආලෝකය 03 - II ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 03 වන ඒකකය 2 කොටස ආලෝකය, Physics Alokaya Dr Geekiyanage A/L. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 03වන ඒකකය, කොටස් දෙකක් ලෙස එළිදක්වා ඇති අතර එහි දෙවැන්න ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත. සරල සිද්ධාන්ත මඟින් ආරම්භ කර ඇති මෙම කෘතියෙහි, උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 03වන ඒකකයෙහි ආලෝකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත.

  • හැඳින්වීම
  • ආලෝකය පරාවර්තනය
  • ආලෝකය වර්තනය
  • ප්‍රිස්ම
  • කාච
  • මිනිස් ඇස
  • ප්‍රකාශ උපකරණ
  • අපකිරණය

යන පරිච්ඡේද 08 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 108කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Physics Alokaya Dr Geekiyanage A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Alokaya Dr Geekiyanage A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1250.00
18 in stocks
0 Dolana Ha Tharanga Physics Dr Geekiyanage
Physics | දෝලන සහ තරංග 03 - I ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 03 වන ඒකකය 1 කොටස දෝලන සහ තරංග, Dolana Ha Tharanga Physics Dr Geekiyanage. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 03වන ඒකකය, කොටස් දෙකක් ලෙස එළිදක්වා ඇති අතර එහි පළමුවැන්න ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත. සරල සිද්ධාන්ත මඟින් ආරම්භ කර ඇති මෙම කෘතියෙහි, උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 03වන ඒකකයට අදාළ ආලෝකය හැර අනෙකුත් අපේක්ෂිත සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. භූ කම්පන තරංග, සුනාමි, අතිස්වනික තරංග, ලේසර් වැනි නව නිර්දේශයේ ඇතුළත්ව ඇති විෂය කරුණුද ඉතාමත් සරලව සඳහන් කර ඇත.

  • භෞතික විද්‍යාත්මක පදනම ඇසුරෙන් දෝලන විග්‍රහ කිරීම
  • තරංග චලිත සහ ඒවායේ භාවිත
  • තරංගවල ගුණ පදනම් කර ගනිමින් ඒවායේ භාවිත විමසා බැලීම
  • තන්තුවල සහ දඬුවල කම්පන විධි
  • වායු කඳන්වල කම්පන විධි
  • ඩොප්ලර් ආවරණය
  • ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය
  • විද්‍යුත් චුම්බක තරංග

යන පරිච්ඡේද 08 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 124කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Dolana Ha Tharanga Physics Dr Geekiyanage

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dolana Ha Tharanga Physics Dr Geekiyanage

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1350.00
17 in stocks
0 Geekiyanage Physics Books Sinhala Medium
Physics | යාන්ත්‍ර විද්‍යාව 02 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 02 වන ඒකකය යාන්ත්‍ර විද්‍යාව, Geekiyanage Physics Books Sinhala Medium. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 02වන ඒකකයට අදාළ යාන්ත්‍ර විද්‍යාව කෘතිය රචනා කර ඇත. මෙම 02වන ඒකකයට අදාළ කෘතියෙන් සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත.

  • චලිතය
  • බලය සහ ගම්‍යතාව
  • ඒක තල බල
  • කාර්යය,ශක්තිය සහ ක්ෂමතාව
  • වෘත්ත චලිතය
  • භ්‍රමණ චලිතය
  • තරල

යන පරිච්ඡේද 07 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 176කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage Physics Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics Books Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1400.00
22 in stocks
0 Dr P Geekiyanage Physics Books
Physics | මිනුම් 01 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 01 වන ඒකකය, Dr P Geekiyanage Physics Books. භෞතික විද්‍යාව විෂය ධාරාවෙහි විශේෂ කොටසක් වන ප්‍රායෝගික භෞතික විද්‍යාව යටතේ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමේදී නිවැරදි ලෙස මිනුම් උපකරණ භාවිත කිරීම අතිශය වැදගත් වන කරුණක් වන අතර ඊට අත්වැලක් සැපයීම සඳහා 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව 01 වන ඒකකයට අදාළ මිනුම් නමැති කෘතිය රචනා කර ඇත. මිනුම් උපකරණ භාවිත කිරීම පිළිබඳව පැහැදිලිව සහ නිරවුල්ව ඉදිරිපත් කර ඇති අතර, මිනුම් ලබාගැනීමේදී ඇති වන දෝෂ පිළිබඳවත් මෙහිදී නිරවුල් අවබෝධයක් ලබා දීම සිදුකර ඇත. මෙම ඒකකය යටතේ ඉගෙන ගන්නා විෂය කරුණු උසස් පෙළ විභාගයේදී කුමන ආකාරයකට පරික්ෂා කිරීමකට ලක් කෙරෙන්නේ දැයි සිසුන්හට දැනගැනීම පිණිස මෙම ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ අපේක්ෂිත විසඳුම්ද මෙහි අන්තර්ගත කර ඇත.

  • භෞතික විද්‍යාව හැඳින්වීම
  • භෞතික රාශි සහ ඒකක
  • මාන
  • මිනුම් උපකරණ
  • දෛශික රාශි සහ අදිශ රාශි 
  • ප්‍රස්ථාරික විශ්ලේෂණය

යන පරිච්ඡේද 06 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 76කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Dr P Geekiyanage Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dr P Geekiyanage Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
25 in stocks
0 Business Statistics Syllabus English Medium
Business Statistics | Teachers Guide (English Medium) Grade 13

G.C.E. Advanced Level Business Statistics Grade 13 Teacher’s Guide, Business Statistics Syllabus English Medium. This Business Statistics Grade13  Teacher’s Guide has been compiled by the Department of Commerce (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the Business Statistics syllabus which will be implemented from 2018. The relevant Competency, Competency levels, The number of periods allocated for the Competency level, and the learning outcomes expected to have been achieved at the end of learning the subject matters under the Competency level, are contained first and then the proposed instructions for lesson planning, followed by a guideline to explain the subject matters are also contained in the manual in great detail. proposed activities for assessment and evaluation are also associated with many competency levels at the end. This book has 299 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.


Buy similar products: here

Business Statistics Syllabus English Medium 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Statistics Syllabus English Medium 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.465.00
6 in stocks
0 Business Statistics Syllabus Teachers Guide
Business Statistics | Teachers Guide (English Medium) Grade 12

G.C.E. Advanced Level Grade 12 Teacher’s Guide, Business Statistics Syllabus Teachers Guide. This Business Statistics Grade 12 Teacher’s Guide has been compiled by the Department of Commerce (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the Business Statistics syllabus which will be implemented from 2017. The relevant Competency, Competency levels, The number of periods allocated for the Competency level, and the learning outcomes expected to have been achieved at the end of learning the subject matters under the Competency level, are contained first and then the proposed instructions for lesson planning, followed by a guideline to explain the subject matters are also contained in the manual in great detail. proposed activities for assessment and evaluation are also associated with many competency levels at the end. This book has 317 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.


Buy similar products: here

Business Statistics Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Statistics Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.325.00
2 in stocks
0 A/L French Syllabus Teachers Guide
French | Teachers Guide Grade 12

G.C.E. Advanced Level French Language Grade 12 Teacher’s Guide, A/L French Syllabus Teachers Guide. This French Language Grade 12 Teacher’s Guide has been compiled by the Department of English (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the French Language syllabus which will be implemented for grade 12 from year 2017. The Teacher’s Guide consists of the detailed syllabus of grade 12, instructions for lesson planning, instructions for assessment and evaluation and web links given as further reference. This book has 49 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.


Buy similar products: here

A/L French Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L French Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.125.00
15 in stocks
5 A/L Christianity Syllabus Teachers Guide
Christianity | ක්‍රිස්තියානි ධර්මය ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Christianity Syllabus Teachers Guide. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්මේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. ක්‍රිස්තියානි ධර්මය විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණිය සඳහා වන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 99 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L Christianity Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Christianity Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.145.00
11 in stocks
WhatsApp