shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1328 Books found
0 Chithra Kalawa Keti Satahan
Art | චිත්‍ර කලාව 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura Pilot)

අ.පො.ස. උසස් පෙළ චිත්‍ර කලාව. 12ශ්‍රේණිය කෙටි සටහන්. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත, Chithra Kalawa Keti Satahan. චිත්‍ර කලාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත. 

  • දෘශ්‍ය කලාව හා එහි මුලිකාංග සහ මූලධර්ම 
  • දේශීය කලාකරුවන්ගේ නිර්මාණ රසාස්වාදනය 
  • ඉන්දීය කලාකරුවන්ගේ කලා කෘති අධ්‍යයනය 
  • යුරෝපීය පුනර්ජීවන යුගයේ කලාකරුවන්ගේ කලා කෘති අධ්‍යයනය 
  • යුරෝපීය උපස්ථිතිවාදී සහ පශ්චාද් උපස්ථිතිවාදී කලාකරුවන්ගේ නිර්මාණ 
  • යුරෝපීය ඝනිකවාදී කලාකරුවන්ගේ නිර්මාණ 
  • ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් 
  • යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර 
  • ශ්‍රී ලංකාවේ ස්තූපය හා ඒ ආශ්‍රිත වාස්තු විද්‍යාත්මක අංග 
  • ශ්‍රී ලංකාවේ තෝරාගත් ඓතිහාසික වාස්තු විද්‍යා නිර්මාණ 
  • ස්තූපය හා වෙනත් ඓතිහාසික ගොඩනැගිලි ආශ්‍රිත කලා නිර්මාණ 
  • අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යා නිර්මාණ 
  • ඉසුරුමුණි විහාරය ආශ්‍රිත කලා නිර්මාණ 
  • අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා 
  • පොළොන්නරු, ගම්පොළ සහ මහනුවර යුගවල විවිධ ප්‍රතිමා 
  • ශ්‍රී ලංකාවේ ලෝහ කලා නිර්මාණ 
  • ශ්‍රී ලංකාවේ ඓතිහාසික චිත්‍ර කලාව 
  • ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් කලා නිර්මාණ 
  • ඉන්දීය මෞර්ය කලා කෘති 
  • ඉන්දීය සාතවාහන හා සුංග යුගවලට අයත් කලා නිර්මාණ 
  • ඉන්දීය ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායවල කලා කෘති 
  • ඉන්දීය අමරාවතී සම්ප්‍රදායයේ කලා කෘති 
  • ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායයේ බුද්ධ ප්‍රතිමා 
  • ඉන්දීය ලෙන් චිත්‍ර 
  • ඊජිප්තියානු (මිසර) වාස්තු විද්‍යාත්මක නිර්මාණ  
  • ඊජිප්තියානු මූර්ති නිර්මාණ 
  • ඊජිප්තියානු (මිසර) චිත්‍ර 
  • ග්‍රීක වාස්තු විද්‍යාත්මක නිර්මාණ 
  • ග්‍රීක මැටි බඳුන් 
  • ග්‍රීක මූර්ති 

යන ඒකක 30 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. එක් එක් ඒකක වලට අදාළව රූප සටහන් ඇතුළත් කර ඇත. පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Chithra Kalawa Keti Satahan

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chithra Kalawa Keti Satahan

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
16 in stocks
0 A/L Agri Short Notes Sinhala Medium A/L Kuppiya Store
Agriculture | කෘෂි විද්‍යාව 13 ශ්‍රේණිය කෙටි සටහන් (Akura Pilot)

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව. 13ශ්‍රේණිය කෙටි සටහන්, A/L Agri Short Notes Sinhala. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉක්මනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • පළිබෝධ පාලනය 
  • ආහාර තාක්ෂණය
  • පසු අස්වනු තාක්ෂණය 
  • ගොවිපොළ සත්ත්ව පාලනය 
  • කෘෂි ආර්ථික විද්‍යා මූලධර්ම 
  • තිරසර කෘෂිකර්මාන්තය 
  • කෘෂිකාර්මික ආපදා හා සෞඛ්‍ය ගැටළු 
  • කෘෂිකර්මාන්තයේදී මුහුණ පාන අභියෝග හා ගැටළු  

යන ඒකක 08 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. එක් එක් ඒකක වලට අදාළව රූප සටහන් ඇතුළත් කර ඇත. පිටු 304කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Agri Short Notes Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Agri Short Notes Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
19 in stocks
0 Agriculture Akura Pilot Short Note
Agriculture | කෘෂි විද්‍යාව 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura Pilot)

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව. 12ශ්‍රේණිය කෙටි සටහන්. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත, Agriculture Akura Pilot Short Note. කෘෂි විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • කෘෂි විද්‍යාවේ අරමුණු හා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එහි දායකත්වය 
  • දේශගුණික සාධක බෝග නිෂ්පාදනයේ දී වැදගත් වන ආකාරය 
  • පසේ ගුණාත්මක බව කළමනාකරණය කරමින් උසස් බෝග අස්වැන්නක් ලබා ගැනීම.
  • ශාක පෝෂක කළමනාකරණ උපක්‍රම 
  • උචිත පාංශු පරිසරයක බෝග සංස්ථාපනය කිරීම.
  • බෝග වගාව සඳහා ජල සම්පාදන හා ජලවහන ක්‍රම සැලසුම් කිරීම.
  • ශාක කායික ක්‍රියාවලි 
  • උචිත තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ශාක ප්‍රචාරණය කිරීම.
  • අභිජනන ක්‍රම හා ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම 
  • පාලිත පරිසර තත්ත්ව සැලසුම් කිරීම.
  • නිර්පාංශු වගා ක්‍රම  

යන ඒකක 11 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. එක් එක් ඒකක වලට අදාළව රූප සටහන් ඇතුළත් කර ඇත. පිටු 256කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Agriculture Akura Pilot Short Note

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Akura Pilot Short Note

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.480.00
19 in stocks
5 BS Short Note Akura Pilot
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura Pilot)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. 12 ශ්‍රේණිය කෙටි සටහන්. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත, BS Short Note Akura Pilot. ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය 
  • ව්‍යාපාරයන්හි සමාජ වගකීම සහ ව්‍යාපාර ආචාරධර්ම 
  • රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය 
  • විවිධ ව්‍යාපාර සංවිධාන 
  • ව්‍යවසායකත්වය 
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 
  • මුදල් හා මුල්‍ය ආයතන 
  • රක්ෂණය 
  • ව්‍යාපාර කටයුතු සඳහා සන්නිවේදනය යොදා ගැනීම.
  • ප්‍රවාහන හා සැපයුම් සේවා 
  • නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළෙඳාම දායක වන ආකාරය 

යන ඒකක 11 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පිටු 272කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

BS Short Note Akura Pilot

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Short Note Akura Pilot

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
10 in stocks
0 Motion and Related Graphs English Medium
Combined Maths | Motion and Related Graphs (English Medium) - K.M.D.S Jayathilaka

G.C.E Advanced Level Combined Mathematics. Motion and Related Graphs English Medium by K.M.D.S Jayathilaka (Former Deputy Principal of Ananda Vidyalaya, Colombo).


Buy similar products: here

Motion and Related Graphs English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Motion and Related Graphs English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
9 in stocks
0 Dwipada Prameya Combined Maths A/L Sinhala Medium
Combined Maths | ද්විපද ප්‍රමේයය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - ද්විපද ප්‍රමේයය (Binomial Theorem) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Dwipada Prameya Combined Maths. ද්විපද සියල්ලේම බලයන්ගේ ප්‍රසාරණය පිලිබඳ පුළුල් සාකච්ඡාවක් මෙම ග්‍රන්ථයෙහි ඉදිරිපත් කර ඇත. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යයින්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබාගැනීමට හැකියාව ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 23කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 168කින් යුක්ත වේ.


Buy similar products: here

Dwipada Prameya Combined Maths A/L Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dwipada Prameya Combined Maths A/L Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.890.00
21 in stocks
0 Awakalanaya Sinahala Combined Maths KMDS Jayathilaka
Combined Maths | අවකලනය - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - අවකලනය (Differentiation) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Awakalanaya Sinahala Combined Maths. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යයින්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබාගැනීමට හැකියාව ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 37කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 360කින් යුක්ත වේ.


Buy similar products: here

Awakalanaya Sinahala Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Awakalanaya Sinahala Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1480.00
18 in stocks
0 Ramu Kattu Combined Maths A/L kuppiya store
Combined Maths | රාමුකට්ටු - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - රාමුකට්ටු (Frame - Works) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ramu Kattu Combined Maths. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. 

  • සැහැල්ලු දණ්ඩක කෙළවර සන්ධියේ බලය 
  • සන්ධියක සමතුලිතතාවය 
  • ලක්ෂයක බල සමතුලිතතාවය 
  • අංශුවක (ලක්ෂයක සමතුලිතතාව සඳහා සමීකරණ)
  • බෝ අංකනය 
  • රාමු සකිල්ලක සමතුලිතතාවය 
  • බාහිර බල 
  • අභ්‍යන්තර බල 
  • ආතති තෙරපුම් ලබා ගැනීම 
  • බෝ අංකනය හා සමතුලිතතාවය මිශ්‍ර ගැටළු 
  • ජෙද ක්‍රමය 
  • අභ්‍යාස 
  • අභ්‍යාස අත්වැල 

මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 115කින් යුක්ත වේ.


Buy similar products: here

Ramu Kattu Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ramu Kattu Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.600.00
19 in stocks
0 Nishchayaka Combined Maths A/L
Combined Maths | නිශ්චායක - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - නිශ්චායක (Determinant) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Nishchayaka Combined Maths A/L. සමස්ථ විශ්වයේම තොරතුරු පද්ධතිය කැටිකරගත් විශිෂ්ඨතම විෂය ගණිතය වන අතර ඒ ආශ්‍රිතව බිහි වූ නව නිර්මාණයක් ලෙස නිශ්චායක හඳුන්වා දිය හැකිය. නිශ්චායක පිළිබඳව පුළුල් කතිකාවක් මෙම ග්‍රන්ථය තුළින් එක් කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 33කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 184කින් යුක්ත වේ.


Buy similar products: here

Nishchayaka Combined Maths A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nishchayaka Combined Maths A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.890.00
18 in stocks
0 Asamanatha Combined Maths KMDS Jayathilaka
Combined Maths | අසමානතා - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - අසමානතා (Inequality) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Asamanatha Combined Maths KMDS Jayathilaka. උසස් පෙළ සංයුක්ත ගණිතය පිළිබඳව සිංහලෙන් ලියා ඇති පාසල් ග්‍රන්ථ හිඟය මකාලීමට ගෙන ඇති පියවරක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 23කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 216කින් යුක්ත වේ.


Buy similar products: here

Asamanatha Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Asamanatha Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
18 in stocks
0 Limits Seemawa Combined Maths KMDS Jayathilaka
Combined Maths | කලනය : සීමාව - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය කලනය : සීමාව (Limit) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Limits Seemawa Combined Maths KMDS Jayathilaka. 17වන සියවසේදී සර් අයිසැක් නිව්ටන් සහ ලිබිනිස් විසින් පෙන්වා දුන් මග ඔස්සේ යමින් මෙම පරිසර ආශ්‍රිත ඕනෑම තොරතුරු පද්ධතියක් පිළිබඳව පැහැදිලි කරනු ලබන ක්‍රමවේදයක් සීමාව යන ක්‍රියාව ඔස්සේ ඉදිරිපත් වී ඇත. මෙම තොරතුරු පිළිබඳව පුළුල් අධ්‍යයනයක් මෙම පොත ඔස්සේ ඉදිරිපත් කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 41කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 152කින් යුක්ත වේ.


Buy similar products: here

Limits Seemawa Combined Maths KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Limits Seemawa Combined Maths KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.890.00
19 in stocks
0 Nyasa Combined Maths A/L KMDS Jayathilaka
Combined Maths | න්‍යාස - කේ. එම්. ඩී. එස්. ජයතිලක

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - න්‍යාස (Matrices) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Nyasa Combined Maths A/L KMDS Jayathilaka. 18 වන සියවසේ මැද භාගයේදී සංඛ්‍යා පද්ධතිය නව මගක් ඔස්සේ සංවිධානය කල ආතර් ක්ලේ මැතිතුමා භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, තාරකා විද්‍යාව, වාණිජමය ක්‍රියාකාරකම් ලෙස පැහැදිලි කළ හැකි වඩාත් අර්ථවත් ක්‍රමවේදයන් සොයා ගන්නා ලද අතර එය න්‍යාස ලෙස හඳුන්වයි. න්‍යාස පිළිබඳව පහසුවෙන් තේරුම් ගත හැකි වන සේ මෙම ග්‍රන්ථය රචනා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 38කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 168කින් යුක්ත වේ.


Buy similar products: here

Nyasa Combined Maths A/L KMDS Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nyasa Combined Maths A/L KMDS Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.890.00
20 in stocks
WhatsApp