shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1411 Books found
0 A/L Logic Canisius Palihawadana Books A/L Kuppiya Store
Logic | සංකේත තර්ක ශාස්ත්‍රය කතෘ කැනීෂියස් පලිහවඩන

අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රයට අදාළ සංකේත තර්ක ශාස්ත්‍රය. නව විෂය නිර්දේශය සැකසීමේ කමිටු සාමාජික කැනීෂියස් පලිහවඩන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L Logic Canisius Palihawadana Books. සංකේත තර්ක ශාස්ත්‍රයට අදාළව, 

  • සංකේත තර්ක ශාස්ත්‍රය
  • සංකේතකරණය
  • භාෂාමය වාක්‍ය සංකේතමය භාෂාවට පරිවර්තනය කිරීම.sa
  • සංකේතමය වාක්‍ය සිංහලයට නැඟීම.
  • සෘජු සත්‍ය චක්‍ර භාවිතය
  • සත්‍ය චක්‍ර උපයෝගී කොට නොගෙන කල හැකි තර්ක ශාස්ත්‍රීය කර්මයන්
  • සංකේත තර්කවල සප්‍රමාණතාවය
  • ව්‍යුත්පන්න භාවිතය 
  • ප්‍රමේයන්
  • නවීන තර්ක ශාස්ත්‍රය හා භාවිතය 

යන ඒකක 10 පිළිබඳව සවිස්තරාත්මකව ලෙස මෙම ග්‍රන්ථය තුළින් සාකච්ඡා කර ඇත. අභ්‍යාස හා පිළිතුරු සහිතව පිටු 166 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Logic Canisius Palihawadana Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Logic Canisius Palihawadana Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.775.00
15 in stocks
0 Sampradayika Tharka Shasthraya Kanishiyas Palihawadana A/L
Logic | සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය හා භාරතීය තර්ක ශාස්ත්‍රය කතෘ කැනීෂියස් පලිහවඩන

අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රයට අදාළ සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය හා භාරතීය තර්ක ශාස්ත්‍රය. නව විෂය නිර්දේශය සැකසීමේ කමිටු සාමාජික කැනීෂියස් පලිහවඩන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Sampradayika Tharka Shasthraya Kanishiyas Palihawadana. සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය යටතේ, 

  • තර්ක ශාස්ත්‍රයේ ස්වභාවය
  • තර්ක ශාස්ත්‍රය හා භාෂාව
  • චින්තන නියම
  • පද
  • ප්‍රස්තුත
  • ප්‍රස්තුත ප්‍රතියෝග
  • අනයනයෝ
  • සංවාක්‍ය තර්කය
  • ලුප්ත සංවාක්‍ය හා සංක්ෂේපමාලා
  • සංවාක්‍ය ප්‍රකාර හා උප ප්‍රකාර
  • සංවක්‍යයේ සප්‍රමාණතාවය
  • සංවක්‍යයේ උප සිද්ධාන්ත
  • නිර්වචන-විභජනය

පිළිබඳ සාකච්ඡා කර ඇත. මීට අමතරව භාරතීය තර්ක ශාස්ත්‍රය පිළිබඳව ද මෙම ග්‍රන්ථය තුළින් සාකච්ඡා කර ඇත. අභ්‍යාස හා පිළිතුරු සහිතව පිටු 144 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sampradayika Tharka Shasthraya Kanishiyas Palihawadana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sampradayika Tharka Shasthraya Kanishiyas Palihawadana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
16 in stocks
5 Logic Full Syllabus Kanishiyas Palihawadana A/L Kuppiya Store
Logic | තර්ක ශාස්ත්‍රය (12-13 සියලු පාඩම්) කතෘ කැනීෂියස් පලිහවඩන

අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය. නව විෂය නිර්දේශය සැකසීමේ කමිටු සාමාජික කැනීෂියස් පලිහවඩන මහතා විසින් නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Logic Full Syllabus Kanishiyas Palihawadana. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය සඳහා නියමිත සියලු විෂය කරුණු සියල්ල මෙහි අන්තර්ගත වී ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. 

  • සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය 
  • වර්ග තර්ක ශාස්ත්‍රය
  • සංකේත තර්ක ශාස්ත්‍රය
  • තර්ක ද්වාර
  • සත්‍යතා රුක් සටහන් ක්‍රමය
  • ආඛ්‍යාත කලනය
  • ඉන්දියානු තර්ක ශාස්ත්‍රය
  • අභාස
  • විවේචනාත්මක චින්තනය පිළිබඳ අධ්‍යයනය
  • නීතිමය විනිශ්චයන්ගේ ස්වභාවය

යන ඒකක 10 පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. අභ්‍යාස හා පිළිතුරු සහිතව පිටු 536 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Logic Full Syllabus Kanishiyas Palihawadana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Logic Full Syllabus Kanishiyas Palihawadana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
11 in stocks
5 Guththila Kawya Rathna Kodikara Sinhala A/L Kuppiya Store
Sinhala | ගුත්තිල කාව්‍ය සරලාර්ථ විවරණ සංග්‍රහය - 13 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ ගුත්තිල කාව්‍ය 13 වන ශ්‍රේණිය සරලාර්ථ විවරණ සංග්‍රහය 02, Guththila Kawya Rathna Kodikara Sinhala. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව 13 වන ශ්‍රේණියට අදාළ පාඩම් ඇතුළත් කර මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණියට අනුමත ගුත්තිල කාව්‍යහි එන 148 සිට 314 දක්වා පද්‍ය ඇතුළත් කර ඇත. පිටු 275 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Guththila Kawya Rathna Kodikara Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Guththila Kawya Rathna Kodikara Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.425.00
11 in stocks
5 Rathna Kodikara Guththila Kavya Sinhala A/L Kuppiya Store
Sinhala | ගුත්තිල කාව්‍ය සරලාර්ථ විවරණ සංග්‍රහය - 12 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ ගුත්තිල කාව්‍ය 12 වන ශ්‍රේණිය සරලාර්ථ විවරණ සංග්‍රහය 01, Rathna Kodikara Guththila Kavya Sinhala. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව 12 වන ශ්‍රේණියට අදාළ පාඩම් ඇතුළත් කර මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණියට අනුමත ගුත්තිල කාව්‍යහි එන 91 සිට 147 දක්වා පද්‍ය ඇතුළත් කර ඇත. පිටු 142 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Guththila Kavya Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Guththila Kavya Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
10 in stocks
5 Rathna Kodikara Sinhala Books A/L kuppiya store home delivery
Sinhala | පුරාතන ගද්‍ය සරලාර්ථ සංග්‍රහය - 13 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය 13 වන ශ්‍රේණිය සරලාර්ථ සංග්‍රහය 02, Rathna Kodikara Sinhala Books A/L. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සද්ධර්මරත්නාවලිය
  • පුජාවලිය
  • පන්සිය පනස් ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

යන ඒකක වලට අදාළ 13 වන ශ්‍රේණියට නියමිත පාඩම් ඇතුළත් කර පිටු 153 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Sinhala Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Sinhala Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.275.00
4 in stocks
5 Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya A/L
Sinhala | පුරාතන ගද්‍ය සරලාර්ථ සංග්‍රහය - 12 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය 12 වන ශ්‍රේණිය සරලාර්ථ සංග්‍රහය 01, Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සද්ධර්මරත්නාවලිය
  • පුජාවලිය
  • පන්සිය පනස් ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

යන ඒකක වලට අදාළ 12 වන ශ්‍රේණියට නියමිත පාඩම් ඇතුළත් කර පිටු 198 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
6 in stocks
0 Baddegama Vichara Sinhala A/L Sarasavi Publishers
Sinhala | බැද්දේගම විචාර හා ප්‍රශ්නොත්තර සංග්‍රහය කතෘ ප්‍රීති විමලසිරි

අ.පො.ස. උසස් පෙළ බැද්දේගම විචාර හා ප්‍රශ්නොත්තර සංග්‍රහය, Baddegama Vichara Sinhala A/L. ප්‍රීති විමලසිරි (විශේෂ ශාස්ත්‍රවේදී උපාධි කැලණිය වි:වි, ශාස්ත්‍රපති සිංහල - කැළණි වි:වි) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • නවකතාව හැඳින්වීම
  • නවකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග
  • නවකතා ඉතිහාසය, සිංහල නවකතාවේ විකාශනය
  • ලෙනාඩ් සිඩ්නි වුල්ෆ්
  • අදිකාරී මුදියන්සේලාගේ පුංචි අප්පුහාමි ගුණරත්න

මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. මීට අමතරව අභ්‍යාස අංක 01 සිට අභ්‍යාස අංක 17 දක්වා අභ්‍යාස අඩංගු වී ඇති මෙම ග්‍රන්ථය පිටු 92 කින් යුක්ත වේ. සරසවි ප්‍රකාශකයන් විසින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදු කරයි. ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Baddegama Vichara Sinhala A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Baddegama Vichara Sinhala A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.200.00
1 in stocks
0 Buduguna Alankaraya Weedagama Maithree Thero Sarasavi Publication
Sinhala | බුදුගුණාලංකාරය අර්ථ වාක්‍යාන සහිතයි

අර්ථ ව්‍යාඛ්‍යාන සහිත බුදුගුණාලංකාරය. වීදාගම මෛත්‍රි හිමි විසින් බුද්ධ චරිතය තේමා කරගනිමින් නිර්මාණය කරන ලද බුදුගුණාලංකාරය පුජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි (රාජකීය පණ්ඩිත B.A.(Hons), M.A, (B.P.U), M.A (Kelaniya), P.G.D.K) විසින් අර්ථ ව්‍යාඛ්‍යාන සහිතව රචනා කර ඇත, Buduguna Alankaraya Weedagama Maithree Thero. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. කාව්‍ය පද්‍ය 612කින් යුක්ත මෙම ග්‍රන්ථය තුළින් අර්ථරසය, ශබ්දරසය, හාස්‍ය රසය, උපහාස රසය මෙන්ම ශාන්ත රසයද කැටි වී ඇත. සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන් ව ගෙන අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැඟෙන පද සඳහා දුරවබෝධ තැන් යටතේ තවදුරත් කරුණු පැහැදිලි කරමින් අමරවංශ හිමි ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 415 කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Buduguna Alankaraya Weedagama Maithree Thero

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Buduguna Alankaraya Weedagama Maithree Thero

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
4 in stocks
0 Hansa Sandeshaya Agalakada Sirisumana Himi Sarasavi Publications
Sinhala | හංස සංදේශය සරල සංස්කරණය කතෘ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

හංස සංදේශය - සරල සංස්කරණය. කෝට්ටේ යුගයේදී වීදාගම මෛත්‍රි හිමි විසින් රචනා කරන ලද හංස සංදේශයට සිංහල සංදේශ කාව්‍ය අතර හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හංස සංදේශය - සරල සංස්කරණය නම් මෙම ග්‍රන්ථය මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි විසින් රචනා කර ඇත, Hansa Sandeshaya Agalakada Sirisumana Himi. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් අගනා වුත්, විස්තරාත්මක මෙන්ම විග්‍රහාත්මක කරුණු මැනවින් විමර්ශනය කරමින් පාඨකයාට අගනා දැනුම් සම්භාරයක් ලබා දීමට මෙම සංස්කරණයට හැකි වී ඇත. මෙම ග්‍රන්ථය පිටු 287 කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන සරල ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Hansa Sandeshaya Agalakada Sirisumana Himi

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hansa Sandeshaya Agalakada Sirisumana Himi

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
3 in stocks
5 Biology Past Papers Classified New A/L Kuppiya Store
Biology | වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න පිළිතුරු (2020 සංස්කරණයට අනුකූල වේ 1985 -2024)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1985-2024 කතෘ ජේ.ඒ. අතුල සහම්පත්, Biology Past Papers Classified New. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1985-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්ය ජේ.ඒ. අතුල සහම්පත් (B.Sc,PGDE,M.Sc) මහතා විසින් සම්පාදනය කර ඇත. සම්පත් පොත 2020 සංස්කරණයට අනුකූල නොවන සියලු ප්‍රශ්න ඉවත් කර තිබීම විශේෂත්වයකි. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් වේ. 

  • Book 1 - ජීවයේ රසායනික හා සෛලීය පදනම (02 ඒකකය)
  • Book 2 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (03 ඒකකය)
  • Book 3 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය (04 ඒකකය)
  • Book 4 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (05 ඒකකය)
  • Book 5 - ප්‍රවේණිය, අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව (06,07,08 ඒකක)
  • Book 6 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ව්‍යවහාරික ජීව විද්‍යාව (09,10 ඒකක)

ප්‍රශ්න ඉදිරියෙන් එම ප්‍රශ්නය විභාගයට පැමිණි වර්ෂය ද සඳහන් කර ඇති අතර, ප්‍රශ්න සියල්ල අවසානයේ ඊට අදාළ පිළිතුරු ද ඉතාමත් පැහැදිලිව සඳහන් වේ.

Buy similar products: here

Biology Past Papers Classified New

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Past Papers Classified New

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.970.00
22 in stocks
5 Faris Chemistry Classified Structured Essay Past Papers and Answers
Chemistry | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (1980-2024) – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු 1980-2024 කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Classified Structured Essay Past Papers and Answers. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 1980-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ, නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරු පමණක් අඩංගු වේ. විවරණ අන්තර්ගත නැත. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products: here

Faris Chemistry Classified Structured Essay Past Papers and Answers

WhatsApp