shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1288 Books found
5 Faris Chemistry Book Wiwarana Sinhala Medium A/L kuppiya store
Chemistry | රසායන විද්‍යාව බහුවරණ විවරණය 2005-2024 – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2005-2024 බහුවරණ විවරණය ( 2024 ප්‍රශ්න පත්‍රය සහිත 2025 නව සංස්කරණය) කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Book Wiwarana Sinhala Medium. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 2005-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම බහුවරණ විවරණය නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. මේ තුළ 2005-2024 යන වසර 20ට අදාළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් සහිතව විසඳුම් ද ඉතාමත් පැහැදිලිව ඇතුලත් කර ඇත. නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මෙම ග්‍රන්ථය 2025 නව සංස්කරණයෙන් යුක්තය. බහුවරණ ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත විසඳුම එම ස්ථානයේම පැහැදිලිව දක්වා ඇත. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 1150කින් යුක්ත වේ.

Buy similar products: here

Faris Chemistry Book Wiwarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1960.00
48 in stocks
5 Faris Chemistry Vivarana New A/L Kuppiya Store Home Delivery
Chemistry | රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2024 – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2000-2024 බහුවරණ විවරණය කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Vivarana New. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 2000-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම බහුවරණ විවරණය නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. මේ තුළ 2000-2024 යන වසර 25ට අදාළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් සහිතව විසඳුම් ද ඉතාමත් පැහැදිලිව ඇතුලත් කර ඇත. නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මෙම ග්‍රන්ථය 2024 නව සංස්කරණයෙන් යුක්තය. බහුවරණ ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත විසඳුම එම ස්ථානයේම පැහැදිලිව දක්වා ඇත. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products: here

Faris Chemistry Vivarana New

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Vivarana New

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2450.00
18 in stocks
0 ICT Classified Past Papers English Medium with Answers A/L kuppiya store
Out of Stock
ICT | English Medium Past papers and Answers classified (2011-2023) – [Free Delivery]

G.E.C. Advanced Information and Communication Technology, ICT Classified Past Papers English Medium. Compiled as per the new syllabus. Contains all past questions from 2011 to 2023. It includes past papers and answers categorized by 13 lessons. Including all multiple-choice, structured essays, and essay questions from 2011 to 2023. All the questions are arranged under 09 mini books for easy reference.

  • Book 01
  • Unit 01 - Concept of ICT
  • Unit 02 - Introduction to Computer
  • Book 02
  • Unit 03 – Data Representation
  • Unit 04 – Fundamentals of Digital Circuits
  • Book 03
  • Unit 05 – Computer Operating System
  • Book 04
  • Unit 06 – Data Communication Technology
  • Book 05
  • Unit 07 – System Analysis and Design
  • Book 06
  • Unit 08 – Database Management
  • Book 07
  • Unit 09 – Programming
  • Book 08
  • Unit 10 – Web Development
  • Book 09
  • Unit 11 – Internet of Things
  • Unit 12 – ICT in Business
  • Unit 13 – New Trends and Future Directions of ICT

Multiple-choice, structured essay and essay questions and answers are included. This book has been prepared by Mr. Janith Kumarasinghe (B.Sc.(Hons) in IT University of Moratuwa). This question-and-answer set is printed in high-quality black-and-white printing.

Buy similar products: here

ICT Classified Past Papers English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Classified Past Papers English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
Rs.1950.00
Out Of Stock  
0 in stocks
5 Pesuru ICT Past Papers Classified ICT Past Papers IT Gura
Out of Stock
ICT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (2011-2023) –[Free Delivery]

අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය. නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. 2011 සිට 2023 දක්වා සියලුම පසුගිය ප්‍රශ්න අන්තර්ගතයි. පාඩම් 13ට අනුව වර්ගීකරණය කරන කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුළත් වන අතර බහුවරණ, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න සියල්ල ඇතුළත් වේ. සියලුම ප්‍රශ්න කුඩා පොත් 09ක් යටතේ පහසුවෙන් පරිහරණය කිරීමට පහසු වන ලෙස සකස්කර ඇත, Pesuru ICT Past Papers Classified ICT Past Papers IT Gura

  • පළමු ග්‍රන්ථය
  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප
  • පරිගණකය හැඳින්වීම
  • දෙවැනි ග්‍රන්ථය
  • දත්ත නිරූපණය
  • අංකික පරිපථවල මූලිකාංග
  • තෙවන ග්‍රන්ථය
  • පරිගණක මෙහෙයුම් පද්ධති
  • සිව්වැනි ග්‍රන්ථය
  • දත්ත සන්නිවේදනය සහ ජාලකරණය
  • පස්වැනි ග්‍රන්ථය
  • පද්ධති විශ්ලේෂණය සහ පිරිසැලසුම
  • හයවැනි ග්‍රන්ථය
  • දත්ත සමුදාය කළමනාකරණය
  • හත්වැනි ග්‍රන්ථය
  • ක්‍රමලේඛකරණය
  • අටවැනි ග්‍රන්ථය
  • වෙබ් අඩවි සංවර්ධනය
  • නවවැනි ග්‍රන්ථය
  • සාර්ව අන්තර්ජාලය
  • ව්‍යාපාරය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති

යන ඒකක ඇතුළත්ව ඇති අතර බහුවරණ, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වී ඇත. ජනිත් කුමාරසිංහ (B.Sc.(Hons) in IT University of Moratuwa) මහතා විසින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය සංස්කරණය කර ඇත. මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Pesuru ICT Past Papers Classified ICT Past Papers IT Gura

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru ICT Past Papers Classified ICT Past Papers IT Gura

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
Rs.1950.00
Out Of Stock  
0 in stocks
0 A/L ICT Reading Books A/L kuppiya store cash on delivery
ICT | 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ගුරු සිසු අත්පොත

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු සිසු අත්පොත, A/L ICT Reading Books.අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ 13 ශ්‍රේණියේ සිසුන් මෙන්ම ගුරුවරුන් වෙනුවෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය වජිර මධුසංඛ බන්දුජීව මහතා විසින් සම්පාදනය කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය මඟින්, 

  • දත්ත සමුදාය කළමනාකරණය (Database Management)
  • ක්‍රමලේඛණය (Programming)
  • වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
  • සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය / අන්තර්ජාල සබැදි ද්‍රව්‍ය (Internet of Things)
  • ව්‍යාපාර තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT in Business)
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව ප්‍රවණතා සහ අනාගත දිශානති (New Trends and Future Directions of ICT)

යන විෂය කොටස් අන්තර්ගත වී ඇත.ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 308කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L ICT Reading Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Reading Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1975.00
8 in stocks
0 A/L ICT Resource Book Gurusisu Ath potha
ICT | 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ගුරු සිසු අත්පොත

අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු සිසු අත්පොත.අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ 12 ශ්‍රේණියේ සිසුන් මෙන්ම ගුරුවරුන් වෙනුවෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය වජිර මධුසංඛ බන්දුජීව මහතා විසින් සම්පාදනය කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය මඟින්, A/L ICT Resource Book

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සංකල්පය (Concepts of ICT)
  • පරිගණකය හැඳින්වීම (Introduction to Computer)
  • දත්ත නිරූපණය (Data Representation)
  • අංකිත පරිපථවල මූලිකාංග (Fundamentals of Digital Circuits)
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Computer Operating System)
  • දත්ත සන්නිවේදනය සහ ජාලකරණය (Data Communication and Networking)
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (System analysis and Design)

යන විෂය කොටස් අන්තර්ගත වී ඇත.ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 234කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L ICT Resource Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Resource Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
3 in stocks
5 Biology Model Structured Essay Papers and Answers Sinhala Medium
Biology | ජීව විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර 12ක් සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර 12ක් සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය තුළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර 12ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත, Biology Model Structured Essay Papers and Answers. ජීව විද්‍යාව විෂය පිළිබඳව සිද්ධාන්ත කරුණු පිළිබඳ අවබෝධය අවම වීම හේතු කොටගෙන ඊට පිළියමක් ලෙස මෙම ග්‍රන්ථය ඉතාමත් සාර්ථකව සම්පාදනය කර ඇත. මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට එම ස්ථානයේම ඉඩකඩ ලබා දී තිබීමද සුවිශේෂී කාරණාවකි. ප්‍රශ්න පත්‍ර අවසානයේ ඊට අදාළ පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අවශ්‍ය සටහන්, වගු දක්වමින් පැහැදිලිව අන්තර්ගත කර ඇත. උසස් පෙළ ජීව විද්‍යාව විෂය උත්තර පත්‍ර ඇගයීමේ උත්තර පත්‍ර පරීක්ෂකවරියන් ලෙස කටයුතු කරන සුනේත්‍රා කල්‍යාණි මහත්මිය (උත්තර පත්‍ර පරීක්ෂක/ අතිරේක ප්‍රධාන පරීක්ෂක / පාලක පරීක්ෂක මණ්ඩලයේ සාමාජික) සහ ජයලක්ෂි නාරංගොඩ මහත්මිය විසින් සම්පාදනය කර ඇත. පිටු 148 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

Biology Model Structured Essay Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Model Structured Essay Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.975.00
17 in stocks
5 Biology MCQ Wiwarana Model MCQ Sunethra Kalyani Ashirwadha Prakashana
Biology | ජීව විද්‍යාව MCQ බහුවරණ ප්‍රශ්න 500ක් සහ පිළිතුරු විවරණය

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 500ක් සහ පිළිතුරු විවරණය සම්පාදනය සුනේත්‍රා කල්‍යාණි, ජයලක්ෂි නාරංගොඩ, Biology MCQ Wiwarana Model MCQ. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව විෂය හදාරණ සිසුන් වෙනුවෙන්ම මෙම ග්‍රන්ථය, උසස් පෙළ ජීව විද්‍යාව විෂය උත්තර පත්‍ර ඇගයීමේ උත්තර පත්‍ර පරීක්ෂකවරියන් ලෙස කටයුතු කරන සුනේත්‍රා කල්‍යාණි මහත්මිය (උත්තර පත්‍ර පරීක්ෂක/ අතිරේක ප්‍රධාන පරීක්ෂක / පාලක පරීක්ෂක මණ්ඩලයේ සාමාජික) සහ ජයලක්ෂි නාරංගොඩ මහත්මිය විසින් සම්පාදනය කර ඇත. මේ තුළ බහුවරණ ප්‍රශ්න 500ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. මෙහි අන්තර්ගතය,

  • බහුවරණ ප්‍රශ්න 1-500
  • බහුවරණ ප්‍රශ්න පිළිතුරු
  • බහුවරණ ප්‍රශ්න පිළිතුරු විවරණය

යන කොටස් වලින් යුක්ත වේ. මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලියා ඉන් පසුව පිළිතුරු හා විවරණ සැසඳීම වඩාත් උචිත ය. මෙම ග්‍රන්ථය පිටු 112කින් යුක්ත වේ. ආශිර්වාද ප්‍රකාශකයෝ විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත.

Buy similar products: here

Biology MCQ Wiwarana Model MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology MCQ Wiwarana Model MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
16 in stocks
0 Chemistry Model Papers Professor Jayathilaka A/L Kuppiya Store Delivery
Chemistry | රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර සංග්‍රහය – මහාචාර්ය W.D.W ජයතිලක

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Chemistry Model Papers Professor Jayathilaka. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර 20ක් ග්‍රන්ථය තුළ ඇතුළත්ව ඇති අතර ප්‍රශ්න 80ක් අඩංගු වී ඇත. විස්තරාත්මක පිළිතුරු සහිත වේ.රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්.ජයතිලක (රසායනික විද්‍යා අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 148 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Model Papers Professor Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Model Papers Professor Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
1 in stocks
5 Chemistry MCQ Vivarana Professor Jayathilaka A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව ආදර්ශ බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය (MCQ 500) – මහාචාර්ය W.D.W ජයතිලක

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව ආදර්ශ බහුවරණ ප්‍රශ්නෝත්තර විවරණය, Chemistry MCQ Vivarana Professor Jayathilaka. ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් ග්‍රන්ථය තුළ ඇතුළත්ව ඇති අතර ප්‍රශ්න 500ක් අඩංගු වී ඇත. පිළිතුරු විවරණ සහිත වේ. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්.ජයතිලක (රසායනික විද්‍යා අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 163කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry MCQ Vivarana Professor Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry MCQ Vivarana Professor Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
Out Of Stock  
0 in stocks
0 A/L Chemistry professor Jayathilaka A/L kuppiya store home delivery
Chemistry | රසායන විද්‍යාව 09 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (කර්මාන්ත සහ පාරිසරික රසායනය)

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 09 කොටස, A/L Chemistry professor Jayathilaka. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කර්මාන්ත රසායනය සහ පාරිසරික රසායනය ඒකකයට අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  1. කර්මාන්ත රසායනය යනු කුමක්ද?
  2. s- ගොනුවේ මුලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත 
  3. p- ගොනුවේ මුලද්‍රව්‍ය ආශ්‍රිත රසායනික කර්මාන්ත 
  4. d- ගොනුවේ මුලද්‍රව්‍ය හා සංයෝග කීපයක පැවැත්ම, ඒවායේ නිස්සාරණය හා ප්‍රයෝජන 
  5. බහුඅවයවක හා බහුඅවයවක කර්මාන්ත
  6. ශාක ද්‍රව්‍ය මත පදනම් වූ රසායනික කර්මාන්ත කීපයක් 
  7. පාරිසරික රසායනය යනු කුමක්ද?
  8. ස්වභාවික චක්‍ර 
  9. වායුගෝලය දූෂණය
  10. ජලගෝලයේ දූෂණය

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක (රසායනික විද්‍යා අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 134කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Chemistry professor Jayathilaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Chemistry professor Jayathilaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
14 in stocks
0 Professor W.D.W Jayathilaka Chemistry Sinhala Medium A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 08 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (විද්‍යුත් රසායනය)

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 08 කොටස, Professor W.D.W Jayathilaka Chemistry. අ.පො.ස. උසස් පෙළ  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් විද්‍යුත් රසායනයට අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  1. විද්‍යුත් රසායනය යනු කුමක්ද?
  2. විද්‍යුත් විච්ඡේද්‍යවල විද්‍යුත් සන්නයනතා පිළිබඳ සංසිද්ධි 
  3. සමතුලිත ඉලෙක්ට්‍රෝඩ හා සමතුලිත කෝෂ 
  4. ප්‍රායෝගික විද්‍යුත් රසායනික ගැල්වානි කෝෂ 
  5. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි 
  6. ලෝහ විඛාදනය 

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. විෂය දැනුම ප්‍රගුණ කර ගැනීම සඳහා අවසානයේ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත් කර ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී.ඩබ්ලිව්. ජයතිලක (රසායනික විද්‍යා අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 135කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor W.D.W Jayathilaka Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor W.D.W Jayathilaka Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
13 in stocks
WhatsApp