shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1295 Books found
0 A/L Combined Maths Pure Maths Grade 12 Sinhala Medium
Combined maths | සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ශුද්ධ ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව, A/L Combined Maths Pure Maths. චතුරිකා ශ්‍රීමාලි අබේකෝන් (B.Sc. Mathematics Honors), හිරුනි කමාලි පල්ලගේ (B.Sc. Mathematics Honors) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය මේනකා ලියනගේ, කථිකාචාර්ය කපිල සිල්වා යන අය මෙම ග්‍රන්ථය රචනා කිරීමට මග පෙන්වීම සිදු කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් 12 වසර සඳහා නියමිත ශුද්ධ ගණිතය විෂය කරුණු සියල්ලම ආවරණය කර ඇති අතර වීඩියෝ පාඩම් ඇතුළත් සංයුක්ත තැටියක් ද මෙම ග්‍රන්ථය සමඟ අන්තර්ගත වේ. වීඩියෝ මගින් විෂය කරුණු පැහැදිලි කර ඇති හෙයින් සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමට එය මහත් පිටුවහලක් වේ. ආධුනිකයාට ගණිත සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට උපකාරී වන, පැහැදිළිව විස්තර කරන ලද උදාහරණ සෑම කොටසකම අන්තර්ගත වී ඇත. ගුරු සිසු දෙපිරිසටම උපකාරී වන ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 293කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Combined Maths Pure Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Pure Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




Rs.975.00
4 in stocks
5 Business statistics Sinhala Medium Books A/L Kuppiya Store
Statistics | මූලික සංඛ්‍යාන විද්‍යාව 03 - මහාචාර්ය W.A. ජයතිස්ස

මූලික සංඛ්‍යාන විද්‍යාව 03 - අනුමිතික සංඛ්‍යානය, Business statistics Sinhala Medium Books. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ සමාජ සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය පදවිය දැරූ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ජයතිස්ස මහතා විසින් මූලික සංඛ්‍යාන විද්‍යාව 03 ග්‍රන්ථය රචනා කර ඇත. 

  • නියදීම සහ සංඛ්‍යාන අනුමිති
  • නියදුම් ව්‍යාප්ති
  • සංඛ්‍යාන අනුමිති: නිමානය
  • සංඛ්‍යාන අනුමිති: කල්පිත පරීක්ෂා
  • විචලතා විශ්ලේෂණය
  • කයි වර්ග පරික්ෂා
  • ප්‍රතිපායන සහ සහ-සම්බන්ධතා විශ්ලේෂණය,
  • සංඛ්‍යාන තත්ත්ව පාලනය

යන ඒකක 08 පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. ඉතාමත් සරල ලෙස උදාහරණ සහ ගණනය කිරීම සමඟින් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ප්‍රස්ථාර සටහන් ඉතා පැහැදිලිව දක්වා ඇත. පිටු 426කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Business statistics Sinhala Medium Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business statistics Sinhala Medium Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.650.00
13 in stocks
5 Professor Jayathissa Statistics Books A/L Kuppiya Store
Statistics | මූලික සංඛ්‍යාන විද්‍යාව 02 - මහාචාර්ය W.A. ජයතිස්ස

මූලික සංඛ්‍යාන විද්‍යාව 02 - සම්භාවිතාව සහ ව්‍යාප්ති න්‍යාය, Professor Jayathissa Statistics Books. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ සමාජ සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය පදවිය දැරූ ඩබ්ලිව්. ඒ. ජයතිස්ස මහතා විසින් මූලික සංඛ්‍යාන විද්‍යාව 02 ග්‍රන්ථය රචනා කර ඇත. සම්භාවිතාව සහ ව්‍යාප්ති න්‍යාය යටතේ,

  • කුලක, සමායුක්ත විශ්ලේෂණය සහ ද්විපද ප්‍රමේයය 
  • සම්භාවිතාව
  • අසම්භාව්‍ය සම්භාවිතාව, ස්වායත්තතාව සහ බේයස් ප්‍රමේයය
  • සසම්භාවි විචල්‍යයන් සහසම්භාවිතා ව්‍යාප්ති
  • විචික්ත සම්භාවිතා ව්‍යාප්ති සඳහා ආකෘති
  • සන්තන සම්භාවිතා ව්‍යාප්ති සඳහා ආකෘති

යන ඒකක 06 පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. ඉතාමත් සරල ලෙස උදාහරණ සහ ගණනය කිරීම සමඟින් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ප්‍රස්ථාර සටහන් ඉතා පැහැදිලිව දක්වා ඇත. පිටු 311 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Professor Jayathissa Statistics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Jayathissa Statistics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690





Rs.1250.00
12 in stocks
5 Statistics professor Jayathissa Sinhala Medium A/L Kuppiya Store
Statistics | මූලික සංඛ්‍යාන විද්‍යාව 01 - මහාචාර්ය W.A. ජයතිස්ස

මූලික සංඛ්‍යාන විද්‍යාව 01 - විස්තරාත්මක සංඛ්‍යානය, Statistics professor Jayathissa Sinhala Medium. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ සමාජ සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය පදවිය දැරූ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ජයතිස්ස මහතා විසින් මූලික සංඛ්‍යාන විද්‍යාව 01 ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ හැඳින්වීමක්
  • දත්ත ඉදිරිපත් කිරීම
  • සංඛ්‍යානයේදී භාවිතාවන සංකේත සහ අංකන
  • ව්‍යාප්තියක ස්වරූපය
  • කේන්ද්‍රික ප්‍රවණතාවේ මිනුම්
  • අපකිරණ මිනුම් 
  • කුටිකතාව, වක්‍රමය සහ ඝුර්ණ
  • ප්‍රතිපායන සහ සහ-සම්බන්ධතා විශ්ලේෂණය
  • කාලශ්‍රේණි විශ්ලේෂණය
  • දර්ශකාංක 

යන ඒකක 10 පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. ඉතාමත් සරල ලෙස උදාහරණ සහ ගණනය කිරීම සමඟින් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ප්‍රස්ථාර සටහන් ඉතා පැහැදිලිව දක්වා ඇත. පිටු 447 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Statistics professor Jayathissa Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Statistics professor Jayathissa Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1350.00
13 in stocks
0 A/L BC Books Gathare Sumanarathana Thero A/L Kuppiya Store
BC | 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය – ගතාරේ සුමනරතන හිමි

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය, A/L BC Books Gathare Sumanarathana Thero. අ.පො.ස. උසස් පෙළ 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ගතාරේ සුමනරතන හිමි (B.A, M.A, PGDE, රාජකීය පණ්ඩිත) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අදාළ සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. පිටු 288 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L BC Books Gathare Sumanarathana Thero

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L BC Books Gathare Sumanarathana Thero

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
9 in stocks
0 A/L BC Gathare Sumanarathana Himi Grade 12 Buddhist Civilization
Out of Stock
BC | 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය – ගතාරේ සුමනරතන හිමි

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය, A/L BC Gathare Sumanarathana Himi. අ.පො.ස. උසස් පෙළ 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ගතාරේ සුමනරතන හිමි (B.A, M.A, PGDE, රාජකීය පණ්ඩිත) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළ සියලුම විෂය කොටස් ආවරණය කර ඇත.  පිටු 311 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L BC Gathare Sumanarathana Himi

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L BC Gathare Sumanarathana Himi

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1100.00
Out Of Stock  
0 in stocks
0 A/L Buddhism Theory Books Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Buddhism | බුද්ධ ධර්මය 13 ශ්‍රේණිය කතෘ පදලංගල අස්සජි හිමි

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය බුද්ධ ධර්මය, A/L Buddhism Theory Books. අ.පො.ස. උසස් පෙළ 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව හා ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුමාර්ගොපදේශ සංග්‍රහයට අනුගතව සංස්කරණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පදලංගල අස්සජි හිමි ((B.A. (University of Ruhuna), M.A. (University of Kelaniya)) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණිය බුද්ධ ධර්මයට අදාළ සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. පිටු 190 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L Buddhism Theory Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Buddhism Theory Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
Out Of Stock  
0 in stocks
0 A/L Buddhism Padalangala Assaji Himi A/L Kuppiya Store
Buddhism | බුද්ධ ධර්මය 12 ශ්‍රේණිය කතෘ පදලංගල අස්සජි හිමි

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය බුද්ධ ධර්මය, A/L Buddhism Padalangala Assaji Himi. අ.පො.ස. උසස් පෙළ 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව හා ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුමාර්ගොපදේශ සංග්‍රහයට අනුගතව සංස්කරණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පදලංගල අස්සජි හිමි ((B.A (University of Ruhuna), M.A. (University of Kelaniya)) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණිය බුද්ධ ධර්මයට අදාළ සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. පිටු 256 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L Buddhism Padalangala Assaji Himi

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Buddhism Padalangala Assaji Himi

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.450.00
3 in stocks
0 Korean Books Sinhala Medium A/L Kuppiya Store
Korean | කොරියානු වචන මාලාව (වචන 1800)

කොරියානු වචන මාලාව (වචන 1800). කොරියානු වචන මාලාව (වචන 1800) නම් මෙම ග්‍රන්ථය Park Hyeun Jeon කතුවරිය විසින් රචනා කර ඇත, Korean Books Sinhala Medium. EPS-TOPIK විභාගය සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දීමට මෙම කෘතිය උපකාරී වේ. කොරියානු භාෂා තරඟ විභාගවලට මුහුණදෙන දරු දැරියන්ට වාග් මාලාව සංවර්ධනය කිරීම සඳහා රචනා කරන ලද 1800 මූලික කොරියානු වචන මාලාව මඟින් ඒකාකාරී වූ වචන මාලාවක් වෙනුවට විවිධාංගීකරණයක් සහිතව ලියවුණු නිරවද්‍ය වාග් සමුදායකින් යුක්ත වේ. පිටු 269 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Korean Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Korean Books Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.975.00
5 in stocks
0 EPS-TOPIK Book Sinhala Medium Cash on Delivery
Korean | මූලික කොරියානු භාෂාව (EPS-TOPIK)

මූලික කොරියානු භාෂාව. මූලික කොරියානු භාෂාව නම් මෙම ග්‍රන්ථය Park Hyeun Jeon කතුවරිය විසින් රචනා කර ඇත, EPS-TOPIK Book Sinhala Medium. දිල්කි රත්නායක විසින් මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කර ඇත. EPS-TOPIK විභාගය සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දීමට මෙම කෘතිය උපකාරී වේ. මෙම ග්‍රන්ථය, 

  • කොරියානු භාෂා විභාග සඳහා උපදෙස්
  • කොරියානු හෝඩියේ සැකැස්ම
  • විභාග අපේක්ෂකයන් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වචන සහ වාක්‍ය ඛණ්ඩ 

වශයෙන් මූලික කොටස් තුනකට බෙදා ඇත. පිටු 224 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

EPS-TOPIK Book Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

EPS-TOPIK Book Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.1200.00
9 in stocks
0 A/L Media Lesson Nihal Ranjith Jayathilake A/L Kuppiya Store
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රේණිය කතෘ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය 02 කොටස, A/L Media Lesson Nihal Ranjith Jayathilake. නිහාල් රංජිත් ජයතිලක මහතා B.A, M.A (Mass com) ph.D (Mass com:) University of Sri Jayewardenepura විසින් උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව අතිරේක කරුණු ද අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම අනිකුත් උසස් විභාග සඳහා මෙම ග්‍රන්ථය උපකාරී වේ. 

  • නිර්මාණාත්මක සන්නිවේදනය 
  • මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය
  • සංවර්ධනය සඳහා සන්නිවේදනය
  • සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය
  • සමකාලින මාධ්‍ය ප්‍රවණතා
  • සන්නිවේදන සමීක්ෂණ

යන ඒකක 06 පිළිබඳව සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කර ඇත. පිටු 400කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. සරල ශෛලියක් අනුගමනය කරමින් පාඨකයාට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් මෙම කරමින් ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L Media Lesson Nihal Ranjith Jayathilake

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Lesson Nihal Ranjith Jayathilake

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1500.00
8 in stocks
2 A/L Media Nihal Ranjith Jayathilake A/L Kuppiya Store
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය 12 ශ්‍රේණිය කතෘ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය 01 කොටස, A/L Media Nihal Ranjith Jayathilake . නිහාල් රංජිත් ජයතිලක මහතා B.A, M.A (Mass com) ph.D (Mass com:) University of Sri Jayewardenepura විසින් උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව අතිරේක කරුණු ද අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම අනිකුත් උසස් විභාග සඳහා මෙම ග්‍රන්ථය උපකාරී වේ. 

  • සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශනය
  • සන්නිවේදනයේ පදනම
  • මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
  • සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය,
  • සංස්කෘතික අවබෝධය, මධ්‍යයේ ස්වභාවය හා එහි බලපෑම, 
  • මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය

යන ඒකක 06 පිළිබඳව සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කර ඇත. පිටු 343කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. සරල ශෛලියක් අනුගමනය කරමින් පාඨකයාට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් මෙම කරමින් ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

A/L Media Nihal Ranjith Jayathilake

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Nihal Ranjith Jayathilake

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.1150.00
8 in stocks
WhatsApp