shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1411 Books found
0 BS Grade 12 Model Papers Business Studies Sinhala Medium A/L
BS Business Studies | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යනය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, BS Grade 12 Model Papers. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂය නිර්දේශයට අනුව මෙම අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පාඩම්වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලිව, මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක් ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

BS Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
8 in stocks
0 Chemistry Grade 12 Model Papers and Answers Sinhala Medium
Chemistry | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය රසායන විද්‍යාව ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර, Chemistry Grade 12 Model Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ රසායන විද්‍යාව 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස්කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ක් පිළිතුරුද සහිතව ඇතුළත් කර ඇත. ඉතාමත් පැහැදිලි ආකාරයට ප්‍රශ්න පත්‍ර මෙන්ම පිළිතුරු කට්ටලයන්ද මේ තුළ අන්තර්ගත කර ඇත. එමෙන්ම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Chemistry Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1250.00
8 in stocks
0 Physics Grade 12 Model Papers Sinhala Medium A/L
Physics | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව සිංහල මාධ්‍ය ආදර්ශ පත්‍ර කට්ටලය, Physics Grade 12 Model Papers. මෙම භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් අනුව සකසා ඇති ප්‍රශ්න පත්‍ර 05ක් සහ සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් වේ. පිළිතුරු සැපයීම සඳහා ලබා දී ඇති කොළ කට්ටලයක්ද මෙහි ඇතුළත් වේ. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නව නිර්දේශයට අනුව නිර්මාණය කර ඇත. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Physics Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.1700.00
7 in stocks
0 Combined Maths Grade 12 Model Papers And Answers Sinhala Medium
Combined Maths | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, Combined Maths Grade 12 Model Papers. නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් ඊට අදාළ පිළිතුරුද සමඟින් මේ තුළ අන්තර්ගත වේ. තවද පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Combined Maths Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
8 in stocks
0 Grade 12 Biology Model Sinhala Medium Papers and Answers New
Biology | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.02)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය (12-02), Grade 12 Biology Model Sinhala Medium. විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 05ක් අන්තර්ගත කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු ඉතාමත් පැහැදිලිව විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Buy similar products: here

Grade 12 Biology Model Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 12 Biology Model Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
19 in stocks
0 Biology Grade 12 Model Papers And Answers Sinhala Medium
Biology | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය ජීව විද්‍යාව ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර, Biology Grade 12 Model Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ජීව විද්‍යාව 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස්කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ක් පිළිතුරුද සහිතව ඇතුළත් කර ඇත. ඉතාමත් පැහැදිලි ආකාරයට ප්‍රශ්න පත්‍ර මෙන්ම පිළිතුරු කට්ටලයන්ද මේ තුළ අන්තර්ගත කර ඇත. එමෙන්ම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Biology Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
3 in stocks
0 Samathulithathawa Chemistry Past Papers Wiwarana A/L Kuppiya Store Delivery
Chemistry | සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනය. අ.පො.ස උසස් පෙළ සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, Samathulithathawa Chemistry Past Papers Wiwarana. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනයට අදාළ කෙටි සටහන් ආදියද මෙහි ඇතුළත් වේ. සමතුලිතතාවය ප්‍රශ්න 186 ක් ද, විද්‍යුත් රසායනය ප්‍රශ්න 47 ක් ද මේ තුළ ඇතුළත් ය. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනයට අදාළ රූප සටහන් ආදියද මේ තුළ ඇතුළත් වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදු කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 142කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Samathulithathawa Chemistry Past Papers Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Samathulithathawa Chemistry Past Papers Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.675.00
9 in stocks
0 Organic Chemistry Past Papers A/L Kuppiya Store Sinhala Medium
Chemistry | කාබනික රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය. අ.පො.ස උසස් පෙළ කාබනික රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, Organic Chemistry Past Papers. තවද 1986 - 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ. කාබනික රසායනයට අදාළ අවශ්‍ය රූප සටහන්, ප්‍රතික්‍රියා ආදියද ඉතාමත් පැහැදිලිව එක් කර ඇති අතර ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Organic Chemistry Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1050.00
8 in stocks
0 Chalaka Rasayanaya Past Papers Chemistry A/L Kuppiya Store
Chemistry | වායු හා ශක්ති විද්‍යාව සහ චාලක රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වායු හා ශක්ති විද්‍යාව සහ චාලක රසායනය. අ.පො.ස උසස් පෙළ වායු හා ශක්ති විද්‍යාව සහ චාලක රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, Chalaka Rasayanaya Past Papers Chemistry. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. වායු හා ශක්ති විද්‍යාවට අදාළ ප්‍රශ්න 107 ක් ද, චාලක රසායනයට අදාළ ප්‍රශ්න 58 ක් ද මේ තුළ ඇතුළත් ය. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර අවශ්‍ය රූප සටහන් පවා අන්තර් ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 95කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Chalaka Rasayanaya Past Papers Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chalaka Rasayanaya Past Papers Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
11 in stocks
0 Inorganic Chemistry Questions And Answers Sinhala Medium A/L Chemistry
Chemistry | d - ගොනුවේ රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව d - ගොනුවේ රසායනය. අ.පො.ස උසස් පෙළ d - ගොනුවේ රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, Inorganic Chemistry Questions And Answers. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. d - ගොනුවේ රසායනයට අදාළ ප්‍රශ්න 113 ක් මේ තුළ ඇතුළත් ය. අවශ්‍ය වැදගත් කරුණු, සමීකරණ, වගු ආදිය පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා දක්වා ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 66 කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Inorganic Chemistry Questions And Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Questions And Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
5 in stocks
0 P Block Gonuwa Past Papers A/L Chemistry Sinhala Medium
Chemistry | p - ගොනුවේ රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව p - ගොනුවේ රසායනය. අ.පො.ස උසස් පෙළ p - ගොනුවේ රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, P Block Gonuwa Past Papers. තවද 1986 - 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. p - ගොනුවේ රසායනයට අදාළ ප්‍රශ්න 268 ක් මේ තුළ ඇතුළත් ය. රසායනික සමීකරණ, වගු ආදිය ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් වන අතර ඉතාමත් පැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 131කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

P Block Gonuwa Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

P Block Gonuwa Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
6 in stocks
0 S Block Gonuwa Chemistry Sinhala Medium A/L Kuppiya Store
Chemistry | s - ගොනුවේ රසායනය (සාරාංශගත පුනරීක්ෂණ)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව s - ගොනුවේ රසායනය. අ.පො.ස උසස් පෙළ s - ගොනුවේ රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, S Block Gonuwa Chemistry Sinhala Medium. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. s - ගොනුවේ රසායනයට අදාළ ප්‍රශ්න 64 ක් මේ තුළ ඇතුළත් ය. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත.ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර අවශ්‍ය රූප සටහන් පවා අන්තර් ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 38කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

 

Buy similar products: here

S Block Gonuwa Chemistry Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

S Block Gonuwa Chemistry Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
8 in stocks
WhatsApp