shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1451 Books found
5 Combined Maths Grade 13 Theory Sinhala Medium Kapila Silva Books
Combined Maths | සංකීර්ණ සංඛ්‍යා සිට සංකරණ හා සංයෝජන දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන කතෘ කපිල සිල්වා, Combined Maths Grade 13 Theory. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II සහ III වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන යන පරිච්ඡේද 05 අනු කොටස් වලටද බෙදා දක්වමින් නිදසුන්, අභ්‍යාසයන් එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. සරලව තේරුම් ගැනීමට පහසු වන අයුරින් මෙම කෘතිය රචනා කර ඇති අතර ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. මේ තුළ ගැටළු 388ක් පමණ එක් කර ඇති අතර, විසඳූ ගැටළු 127කින්ද යුක්තය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 216කින් යුක්ත වේ.


Buy similar products: here

Combined Maths Grade 13 Theory

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 13 Theory

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
18 in stocks
0 Circular Motion Wurtha Chalithaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Combined Maths | වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය කතෘ කපිල සිල්වා, Circular Motion Wurtha Chalithaya Combined Maths. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ව්‍යවහාරික ගණිත සංරචකයට අයත් වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය යන පරිච්ඡේද දෙක අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළ ගැටළු 102 ක් ද මේ තුළ ඇතුළත්ය. ක්‍රමානුකූලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 256කින් යුක්ත වේ.


Buy similar products: here

Circular Motion Wurtha Chalithaya Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Circular Motion Wurtha Chalithaya Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
Out Of Stock  
0 in stocks
5 Awakalanaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Combined Maths | සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත කතෘ කපිල සිල්වා, Awakalanaya Combined Maths Sinhala Medium. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිතවලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත සම්බන්ධ ගැටළු 416 ක් ද සහිතව මෙම කෘතිය රචනා කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 208කින් යුක්ත වේ.


Buy similar products: here

Awakalanaya Combined Maths Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Awakalanaya Combined Maths Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
4 in stocks
5 Kapila Silva Newton Niyama Combined Maths Book A/L Kuppiya Store
Combined Maths | ප්‍රක්ෂිප්ත සිට ගැටුම් දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් කතෘ කපිල සිල්වා, Kapila Silva Newton Niyama Combined Maths. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය III වාරයට නිර්දේශිත ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන ව්‍යවහාරික ගණිත සංරචකයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන පරිච්ඡේද 04 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ.


Buy similar products: here

Kapila Silva Newton Niyama Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Newton Niyama Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
14 in stocks
0 A/L Combined Maths Kapila Silva Books Sinhala Medium Home Delivery
Combined Maths | වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත කතෘ කපිල සිල්වා, A/L Combined Maths Kapila Silva. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II වාරයට නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත වලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 157කින් යුක්ත වේ.


Buy similar products: here

A/L Combined Maths Kapila Silva

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Kapila Silva

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
32 in stocks
0 Kapila Silva Combined Maths Trigonometry A/L Kuppiya Store
Combined Maths | ත්‍රිකෝණමිතිය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ත්‍රිකෝණමිතිය කතෘ කපිල සිල්වා, Kapila Silva Combined Maths Trigonometry. 2025 නවතම මුද්‍රණය වේ. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය I සහ II වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ත්‍රිකෝණමිතිය, වෘත්ත ශ්‍රිත සහ ප්‍රතිලෝම ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 204කින් යුක්ත වේ.


Buy similar products: here

Kapila Silva Combined Maths Trigonometry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Combined Maths Trigonometry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
21 in stocks
0 Biology Unit Wise Revision Papers Sinhala Medium
Biology | සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (Home work Paper Package)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. ඒකකයෙන් ඒකකයට ජීව විද්‍යාව – Biology Home work papers, Biology Unit Wise Revision Papers. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය සකස් කර ඇත්තේ ජීව විද්‍යාව 12 ශ්‍රේණියේදී ඉගෙන ගත යුතු සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය යන 5 වන ඒකකයේ පාඩම් 6ක් පදනම් කරගනිමිනි.

  • සත්ත්ව පටක
  • සත්ත්ව පෝෂණය
  • සත්ත්ව සංසරණය
  • සතුන්ගේ වායු හුවමාරුව
  • ප්‍රතිශක්තිය
  • ආස්‍රැති විධානය හා බහිස්‍රාවය

5 වන ඒකකය ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිපුණතා මට්ටමෙන් මට්ටමට පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත (ඒකකයෙන් ඒකකයට බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න). සෑම පාඩමකටම අදාලව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අදාලව ඉගෙනුම් ඵල සඳහන් කර ඇත. බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් ඉදිරිපත් නොකොට පිළිතුරු විශ්ලේෂණය (විවරණ) කර ඇති අතර, සිසුන්ගේ පහසුව සඳහා සම්පත් පොතේ පිටු අංකයද පිළිතුර සමඟ ඉදිරිපත් කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා එක් කරමින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල මනා නිමාවකින් යුක්තව සම්පාදනය කර ඇත.


Buy similar products: here

Biology Unit Wise Revision Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise Revision Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
6 in stocks
0 Professor Hiran Amarasekara Biology MCQ Book A/L kuppiya store
Biology | ජීව විද්‍යාව ආදර්ශ බහුවරණ MCQ විවරණය 13 ශ්‍රේණිය - මහාචාර්ය හිරාන් අමරසේකර (Hiran Sir)

ජීව විද්‍යාව 13 ශ්‍රේණිය බහුවරණ විවරණය II කොටස, Professor Hiran Amarasekara Biology MCQ. මෙම ග්‍රන්ථය ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට අදාළ ඒකක වන සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය II, ප්‍රවේණිය, අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාව යන ඒකක වලට අදාළව බහුවරණ ප්‍රශ්න 440කින් යුක්ත වන අතර පිළිතුරු සවිස්තරාත්මකව විවරණය කොට සකස් කර ඇත. ආසන්න වසරවල නව විෂය නිර්දේශය යටතේ පැවැත්වූ විභාග වල ප්‍රශ්න පත්‍රවල විභාගයට පැමිණි රටාවන් විශ්ලේෂණය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙහි සෑම බහුවරණ ප්‍රශ්නයකටම පහළින් ඊට අදාළ බහුවරණ විවරණයත්, ඊටත් පහළින් නිවැරදි පිළිතුරත් සඳහන් කොට ඇත.සෑම බහුවරණ විවරණයක් සමඟ ප්‍රශ්නයට අදාළ විෂය දත්ත 13 ශ්‍රේණියේ සම්පත් පොතේ පිටු අංකය සමඟ මෙහි සඳහන් කොට ඇත. ප්‍රශ්න සකසා ඇත්තේ විෂය නිර්දේශයම පාහේ ආවරණය වන පරිදි බැවින් මේ මඟින් නිතර ප්‍රශ්න කෙරෙන විෂය දත්ත ආවරණය කර ගැනීමටද ඔබට හැකියාව ලැබේ. බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද මෙහි අන්තර්ගත කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හිරාන් අමරසේකර (B.Sc.(USJP) Ph.D. (Wales) F.I.Biol (Sri Lanka) C.Biol) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 152කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Professor Hiran Amarasekara Biology MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Hiran Amarasekara Biology MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.1500.00
14 in stocks
0 Professor Hiran Amarasekara Biology Books A/L Kuppiya Store Home Delivery
Biology | ජීව විද්‍යාව ආදර්ශ බහුවරණ MCQ විවරණය 12 ශ්‍රේණිය - මහාචාර්ය හිරාන් අමරසේකර (Hiran Sir)

අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව බහුවරණ විවරණ - I කතෘ මහාචාර්ය හිරාන් අමරසේකර, Professor Hiran Amarasekara Biology Books. අ.පො.ස. උසස් පෙළ සිසුන් වෙනුවෙන්ම මහාචාර්ය හිරාන් අමරසේකර (B.Sc.(USJP) Ph.D. (Wales) F.I.Biol (Sri Lanka) C.Biol) විසින් මෙම 12 ශ්‍රේණිය බහුවරණ විවරණ I කෘතිය රචනා කර ඇත. 01 වන ඒකකය ජීව විද්‍යාව හැඳින්වීම, 02 වන ඒකකය ජීවයේ රසායනික සහ සෛලීය පදනම, 03 වන ඒකකය පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය, 04 වන ඒකකය ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය සහ 05 වන ඒකකය සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (මුල් කොටස) යන ඒකකයන් යටතේ ආදර්ශ බහුවරණ ප්‍රශ්න 360කට වැඩි ප්‍රමාණයක් පිළිතුරු සහ විවරණද සහිතව අන්තර්ගත වේ. මෙහි සෑම බහුවරණ ප්‍රශ්නයකටම පහළින් ඊට අදාළ බහුවරණ විවරණයත්, ඊටත් පහළින් නිවැරදි පිළිතුරත් සඳහන් කොට ඇත.සෑම බහුවරණ විවරණයක් සමඟ ප්‍රශ්නයට අදාළ විෂය දත්ත 12 ශ්‍රේණියේ සම්පත් පොතේ පිටු අංකය සමඟ මෙහි සඳහන් කොට ඇත. ප්‍රශ්න සකසා ඇත්තේ විෂය නිර්දේශයම පාහේ ආවරණය වන පරිදි බැවින් මේ මඟින් නිතර ප්‍රශ්න කෙරෙන විෂය දත්ත ආවරණය කර ගැනීමටද ඔබට හැකියාව ලැබේ. බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 127කින් යුක්ත වේ.


Buy similar products: here

Professor Hiran Amarasekara Biology Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Hiran Amarasekara Biology Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1380.00
10 in stocks
0 Environmental Biology Model Questions Answers A/L Biology
Biology | පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩපොත - රුවන්ගන මුතුගල

අ.පො.ස උසස් පෙළ පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩපොත කතෘ රුවන්ගන මුතුගල, Environmental Biology Model Questions Answers. අපොස උසස් පෙළ ජීව විද්‍යාව නව නිර්දේශයේ 08 වැනි ඒකකය වන පාරිසරික ජීව විද්‍යාව ඒකකය සඳහා විෂය කරුණු පහසුවෙන් දිගුකාලයක් මතකයේ රදවා ගැනීමට හැකිවන ලෙසට කෙටි සටහනක් ඇතුළත් කර ප්‍රශ්න 350ක් පිළිතුරුද සහිතව සම්පාදනය කර ශීඝ්‍ර පුනරීක්ෂණ වැඩ පොතක් ලෙස රුවන්ගන මුතුගල මහතා විසින් (B.Sc University of Sri Jayewardenepura) මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. පාරිසරික ජීව විද්‍යාවට නිපුණතා මට්ටම් හතක් යටතේ ඉගෙනුම් ඵල 39ක් ඇතුළත් කර ඇති නිසා ඒ සියල්ලම සැලකිල්ලට භාජනය කර ප්‍රශ්න සහ පිළිතුරු සම්පාදනය කර ඇත. පිළිතුර සඳහන් කිරීමට ප්‍රශ්නය අසලම ඉඩ පහසුකම් ලබා දී ඇත. මෙම ග්‍රන්ථයෙහි පෙළ ගැස්මට අවධානය යොමු කළොත්,

  • පුනරීක්ෂණ කෙටි සටහන්
  • ඔබ දැනගත යුතුම විද්‍යාත්මක නාම / පොදු නාමාවලිය
  • පුනරීක්ෂණ අභ්‍යාස
  • ප්‍රශ්න සහ පිළිතුරු

මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 110කින් යුක්ත වේ.


Buy similar products: here

Environmental Biology Model Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Environmental Biology Model Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.850.00
6 in stocks
0 Physics Thapaya MCQ Vivarana Sinhala Medium
Physics | තාපය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ තාපයට (Heat) අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Physics Thapaya MCQ Vivarana Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ තාපය සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත්ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 244ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 150කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Physics Thapaya MCQ Vivarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Thapaya MCQ Vivarana Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
9 in stocks
0 Physics Alokaya MCQ Vivarana Sinhala Medium A/L Kuppiya Store
Physics | ආලෝකය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය

අ.පො.ස. උසස් පෙළ ආලෝකයට (Optics) අදාළ සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ පසුගිය විභාග MCQ විවරණ, Physics Alokaya MCQ Vivarana Sinhala. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ ආලෝකය සාරාංශ ගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු රාශියක් මේ තුළ ඇතුළත් වේ. එමෙන්ම 1987 සිට 2020 දක්වා වසර 34ක පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරුද සමඟ ඇතුළත් ය. එනම් විවරණය කරන ලද පිළිතුරු සහිතව බහුවරණ ප්‍රශ්න 156ක් මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 93කින් යුක්ත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Physics Alokaya MCQ Vivarana Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Alokaya MCQ Vivarana Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
8 in stocks
WhatsApp