shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1281 Books found
0 Colombo School Papers Biology Sinhala Medium with Answers
Biology | 13 ශ්‍රේණිය ජීව විද්‍යාව පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව (2020 - No.01)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ පිළිතුරු සහිතයි, Colombo School Papers Biology Sinhala Medium. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව විෂයට අදාළව 2019-2020 වර්ෂයේ කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත.

  • කොළඹ විශාඛා විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය - අගෝස්තු 2020,
  • කොළඹ ආනන්ද විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය - 2020 සැප්තැම්බර්,
  • කොළඹ දේවි බාලිකා විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය - 2020 සැප්තැම්බර්,
  • කොළඹ රාජකීය විද්‍යාලය අවසාන වාර පරීක්ෂණය 2019 - ජූනි සහ
  • කොළඹ රාජකීය විද්‍යාලය අනාවරණ පරීක්ෂණය 2020 - අගෝස්තු

යන ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Colombo School Papers Biology Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
6 in stocks
5 Accounting Model MCQ Wiwarana Sinhala Medium A/L Kuppiya Store
Accounting | ගිණුම්කරණය බහුවරණ 500 විවරණ සහිතව

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ගිණුම්කරණය MCQ විවරණද ඇතුළත්ව බහුවරණ ප්‍රශ්න 500 ක්, Accounting Model MCQ Wiwarana Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය -1 කොටස තුළ නව විෂයට අනුව සැකසුනු විවරණය කරන ලද බහුවරණ ප්‍රශ්න 500ක් පිළිතුරු ද සමඟ මේ තුළ අන්තර්ගත කර ඇත. එක් ප්‍රශ්න පත්‍ර කට්ටලයක ප්‍රශ්න 50 බැඟින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 10ක් මේ තුළ ඇතුළත් කර ඇත. ඊට අදාළ පිළිතුරු පොතද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත වේ. MCQ විවරණද සහිතය. ඊට අමතරව විභාගයේදී ඔබට පිළිතුරු ලිවීමට ලබාදෙන කොළ කට්ටලයක්ද මෙහි ඇතුළත් වේ. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Model MCQ Wiwarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model MCQ Wiwarana Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
10 in stocks
0 Econ Model Questions Answers Book A/L Kuppiya Store Delivery
Econ | ආර්ථික විද්‍යාව ගැටලු හා ප්‍රකීර්ණ විසඳුම් (විජිත ලංකා)

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉල්ලුම, සැපයුම හා වෙළෙඳපොළ සමතුලිතය න්‍යාය, ගැටලු හා ප්‍රකිර්ණ විසඳුම් ග්‍රන්ථය කතෘ විජිත ලංකා, Econ Model Questions Answers Book. අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන්ම විජිත ලංකා ( B.A. (Econ) Sp.) විසින් මෙම ඉල්ලුම, සැපයුම හා වෙළෙදපොළ සමතුලිතය  කෘතිය රචනා කර ඇත. මෙම ඒකකයට අදාළ න්‍යාය, ගැටලු හා ප්‍රකීර්ණ විසඳුම් ද මේ තුළ අන්තර්ගත වේ. ඉල්ලුම, සැපයුම හා නම්‍යතාවය, වෙළෙඳපළ සමතුලිතය හැඳින්වීම, වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට රජය මැදිහත්වන ආකාරය හා ඒවායේ ප්‍රතිවිපාක, වෙළෙඳපොළට සහනාධාර සැපයීම, රජය මිල පාලනය කරමින් වෙළෙඳපොළ හැසිරවීම සහ ආනයන අපනයන මත රජය බලපෑම් කිරීම යන ප්‍රධාන පරිච්ඡේද 06 යටතේ මෙම ඒකකය ඉතාමත් පැහැදිලිව ආවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 261කින් යුක්ත වේ.

Buy similar products: here

Econ Model Questions Answers Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model Questions Answers Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.590.00
5 in stocks
0 Econ Model MCQ And Answers 1200+ A/L Kuppiya Store Delivery
Econ | ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 1200+ (ජයවීර සමරසිංහ)

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු කතෘ ජයවීර සමරසිංහ, Econ Model MCQ And Answers. උසස් පෙළ ආර්ථික විද්‍යාව මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි 2017 නව විෂය නිර්දේශයට අනුව ජයවීර සමරසිංහ (B.Sc (Mgt) Sp, Hons, MA (ECON) USJ. ) විසින් සකස්කළ බහුවරණ ප්‍රශ්න 1214ක් පිළිතුරු ද සමඟින් මේ තුළ අන්තර්ගත වේ. සෑම ප්‍රශ්නයක් ඉදිරිපසම නිවැරදි පිළිතුරු සහ එය ලබාගන්නා ආකාරයද දක්වා තිබේ. මුළු විෂය නිර්දේශයම ප්‍රධාන පරිච්ඡේද 07කට බෙදා රචනා කර ඇති අතර එක් එක් පරිච්ඡේද යටතේ සලකා බලන නිපුණතාවයන් කවරේද යන්න එම පරිච්ඡේද යටතේ වෙන් වෙන්ව දක්වා තිබේ. මෙම ග්‍රන්ථය ආර්ථික විද්‍යාව උසස් පෙළ සිසුන් ඉලක්කකර රචිත ග්‍රන්ථයක් වුවද අනෙකුත් විභාග සඳහාද යෝග්‍ය වේ. මෙම ග්‍රන්ථය පිටු 345කින් යුක්ත ය.

Buy similar products: here

Econ Model MCQ And Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model MCQ And Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
12 in stocks
0 Combined Maths New Model Papers And Answers Sinhala Medium
Combined Maths | ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ සවිස්තරාත්මක විසඳුම් (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කතෘ කපිල සිල්වා, Combined Maths New Model Papers. අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය හදාරණ සිසුන් වෙනුවෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය රචනා කර ඇත. මේ තුල 2023 වර්ෂයට අදාලව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 02 ක් එහි පිළිතුරු ද සමගින් අන්තර්ගත කර ඇත. මෙහි පිළිතුරු පොත පිටු 84කින් යුක්ත වේ. ඉතාමත් පැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. 

Buy similar products: here

Combined Maths New Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths New Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
8 in stocks
0 Kapila Silva Model Papers Combined Maths Sinhala Medium
Combined Maths | ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සඳහා රචිත සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු කතෘ ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා, Kapila Silva Model Papers Combined Maths. අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සඳහා වූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු කෘතිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් රචනා කර ඇත. මේ තුළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පහක් සහ ඊට අදාළ අංගසම්පුර්ණ පිළිතුරු පත්‍රයන්ද ඇතුළත් වේ. එමෙන්ම ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලිවීමට සහ විෂය කරුණු තේරුම් ගැනීමට පහසු අයුරින් සරලව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථය ස්වයංව අධ්‍යයනය කළ හැකි අතර මේ තුළින් ප්‍රශ්නයට අදාළව හරියාකාරව පිළිතුරක් ලිවීමට ඔබව හුරුකරවීම සිදුකරයි. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. ඉතාමත් පැහැදිලිව, මනා නිමාවකින් යුක්තව සුපැහැදිලි කොළ වල මෙම පොතෙහි මුද්‍රණ කටයුතු සිදු කර ඇත. පිටු 224කින් යුක්ත වේ.

Buy similar products: here

Kapila Silva Model Papers Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Model Papers Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
1 in stocks
0 Combined Maths Grade 13 Theory Sinhala Medium Kapila Silva Books
Combined Maths | සංකීර්ණ සංඛ්‍යා සිට සංකරණ හා සංයෝජන දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන කතෘ කපිල සිල්වා, Combined Maths Grade 13 Theory. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II සහ III වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන යන පරිච්ඡේද 05 අනු කොටස් වලටද බෙදා දක්වමින් නිදසුන්, අභ්‍යාසයන් එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. සරලව තේරුම් ගැනීමට පහසු වන අයුරින් මෙම කෘතිය රචනා කර ඇති අතර ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. මේ තුළ ගැටළු 388ක් පමණ එක් කර ඇති අතර, විසඳූ ගැටළු 127කින්ද යුක්තය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 216කින් යුක්ත වේ.

Buy similar products: here

Combined Maths Grade 13 Theory

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 13 Theory

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
16 in stocks
0 Circular Motion Wurtha Chalithaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Combined Maths | වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය කතෘ කපිල සිල්වා, Circular Motion Wurtha Chalithaya Combined Maths. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ව්‍යවහාරික ගණිත සංරචකයට අයත් වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය යන පරිච්ඡේද දෙක අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළ ගැටළු 102 ක් ද මේ තුළ ඇතුළත්ය. ක්‍රමානුකූලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 256කින් යුක්ත වේ.

Buy similar products: here

Circular Motion Wurtha Chalithaya Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Circular Motion Wurtha Chalithaya Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
Out Of Stock  
0 in stocks
0 Awakalanaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Combined Maths | සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත කතෘ කපිල සිල්වා, Awakalanaya Combined Maths Sinhala Medium. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිතවලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත සම්බන්ධ ගැටළු 416 ක් ද සහිතව මෙම කෘතිය රචනා කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 208කින් යුක්ත වේ.

Buy similar products: here

Awakalanaya Combined Maths Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Awakalanaya Combined Maths Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
17 in stocks
0 Kapila Silva Newton Niyama Combined Maths Book A/L Kuppiya Store
Combined Maths | ප්‍රක්ෂිප්ත සිට ගැටුම් දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් කතෘ කපිල සිල්වා, Kapila Silva Newton Niyama Combined Maths. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය III වාරයට නිර්දේශිත ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන ව්‍යවහාරික ගණිත සංරචකයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන පරිච්ඡේද 04 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ.

Buy similar products: here

Kapila Silva Newton Niyama Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Newton Niyama Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
18 in stocks
0 A/L Combined Maths Kapila Silva Books Sinhala Medium Home Delivery
Combined Maths | වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත කතෘ කපිල සිල්වා, A/L Combined Maths Kapila Silva. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II වාරයට නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත වලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 157කින් යුක්ත වේ.

Buy similar products: here

A/L Combined Maths Kapila Silva

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Kapila Silva

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
18 in stocks
0 Kapila Silva Combined Maths Trigonometry A/L Kuppiya Store
Out of Stock
Combined Maths | ත්‍රිකෝණමිතිය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ත්‍රිකෝණමිතිය කතෘ කපිල සිල්වා, Kapila Silva Combined Maths Trigonometry. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය I සහ II වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ත්‍රිකෝණමිතිය, වෘත්ත ශ්‍රිත සහ ප්‍රතිලෝම ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 204කින් යුක්ත වේ.

Buy similar products: here

Kapila Silva Combined Maths Trigonometry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Combined Maths Trigonometry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.320.00
Out Of Stock  
0 in stocks
WhatsApp