shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1447 Books found
0 SFT Unit Wise Past Papers like Pesuru A/L Kuppiya Store
SFT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (2015-2024) –[Free Delivery]

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2015 සිට 2024 දක්වා සියලුම පසුගිය විභාග ප්‍රශ්න පාඩම් අනුව වෙන් කර ඇත, SFT Unit Wise Past Papers. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සියල්ලම සහ පිළිතුරු 12 සහ 13 විෂය නිර්දේශය අනුව පාඩම් 25 ට වර්ග කර ඇති කුඩා පොත් 08ක් මෙම කට්ටලය තුල ඇතුලත් වේ. මේනක සඳරුවන් (B.Sc.Hons in University of Moratuwa) මහතා විසින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය සංස්කරණය කර ඇත. මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

SFT Unit Wise Past Papers like Pesuru

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Unit Wise Past Papers like Pesuru

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
Rs.1950.00
12 in stocks
0 Ranga Gunarathna Term Test Model Papers A/L Chemistry New
Chemistry | 13 ශ්‍රේණිය විවරණ සහිත අංග සම්පුර්ණ විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය තෙවැනි වාර සහ උසස් පෙළ අංග සම්පුර්ණ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය. කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). සියලුම පාඩම් ආවරණය වන ලෙස නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Ranga Gunarathna Term Test Model Papers.

  1. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 01
  2. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 02
  3. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 03
  4. උසස් පෙළ විභාග පුහුණු සහ ඉලක්ක ප්‍රශ්න පත්‍රය - 04 
  5. 2019 - අගෝස්තු සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව නිකුත් කල ආදර්ශ ප්‍රශ්න පත්‍රය 

යන ප්‍රශ්න පත්‍ර 05ට අමතරව එම ප්‍රශ්න පත්‍ර සඳහා බහුවරණ පිළිතුරු විවරණ සමඟ සියලුම පිළිතුරු අන්තර්ගත පිළිතුරු සංග්‍රහයකින්ද යුක්ත වේ. ප්‍රශ්න පත්‍ර වෙන් වෙන් වශයෙන් පරිශීලනය කල හැකි ලෙස ඉතාමත් පැහැදිලි ආකාරයෙන් මුද්‍රණය කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර 05 මනා ලෙස පරිශීලනය කිරීම මඟින් උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දී උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත.


Buy similar products: here

Ranga Gunarathna Term Test Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Term Test Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
25 in stocks
0 Ranga Gunarathna 2013 Wiwarana Pdf no A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 2013 ප්‍රශ්න පත්‍ර විවරණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2013 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2013 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ, Ranga Gunarathna 2013 Wiwarana Pdf.


බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය රසායන විද්‍යාව හදාරණ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස නිර්දේශ හැකිය. මෙම ග්‍රන්ථය පිටු 101 කින් යුක්ත වේ.


Buy similar products: here

Ranga Gunarathna 2013 Wiwarana Pdf.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna 2013 Wiwarana Pdf.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.400.00
39 in stocks
0 Ranga Gunarathna 2012 Wiwarana pdf no A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 2012 ප්‍රශ්න පත්‍ර විවරණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2012 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2012 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ, Ranga Gunarathna 2012 Wiwarana pdf.


බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය රසායන විද්‍යාව හදාරණ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස නිර්දේශ හැකිය. මෙම ග්‍රන්ථය පිටු 90 කින් යුක්ත වේ.


Buy similar products: here

Ranga Gunarathna 2012 Wiwarana pdf.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna 2012 Wiwarana pdf.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
38 in stocks
0 Ranga Gunarathna 2011 Wiwarana pdf no A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව 2011 ප්‍රශ්න පත්‍ර විවරණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2011 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2011 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ, Ranga Gunarathna 2011 Wiwarana pdf.


බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය රසායන විද්‍යාව හදාරණ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස නිර්දේශ හැකිය. මෙම ග්‍රන්ථය පිටු 84 කින් යුක්ත වේ.


Buy similar products: here

Ranga Gunarathna 2011 Wiwarana pdf.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna 2011 Wiwarana pdf.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
39 in stocks
0 Political Science Model Papers Answers A/L Kuppiya Store
Political Science | දේශපාලන විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය (ශ්‍රීමාල් දැඩිගම)

අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Political Science Model Papers Answers. 2025 ප්‍රථම වරට මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථය උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින ඔබට විශේෂයෙන්ම සැකසු ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වේ. පිටු 76කින් සමන්විත මෙම ග්‍රන්ථය තුල උසස් පෙළ විභාගයේ ආකෘතියට නිර්මාණය කරන ලද විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සමඟ ඉතා පුළුල් විවරණයක් ඇතුලත් වේ. ප්‍රවීණ ග්‍රන්ථ කතෘ ශ්‍රීමාල් දැඩිගම මහතා විසින් රචනා කර ඇත. 


Buy similar products: here

Political Science Model Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Political Science Model Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1050.00
53 in stocks
0 BST Grade 12 Model MCQ Papers Book Thamindu Pushpawela
BST | ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය (12 ශ්‍රේණිය MCQ)

අ.පො.ස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 12 ශ්‍රේණිය, BST Grade 12 Model MCQ Papers. මෙම ග්‍රන්ථය 12 ශ්‍රේණිය සියලු පාඩම් ආවරණය වන ලෙස රචනා කර ඇති අතර සියලුම ප්‍රශ්න පාඩමෙන් පාඩමට ඉදිරිපත් කර ඇත. අවසානයේ සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු ද ඇතුලත් වේ. බහුවරණ ගැටළු 500ක් අන්තර්ගත වේ. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ජෛව පද්ධති තාක්ෂණවේදී උපාධිධාරී තමිදු පුෂ්පවෙල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 142 කින් යුක්ත වේ. 


Buy similar products: here

BST Grade 12 Model MCQ Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Grade 12 Model MCQ Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
7 in stocks
0 English Medium Chemistry Past Papers Review Answers by Professor M.N Kaumal
Chemistry | English Medium Past Papers Answers and MCQ Review 2019-2024 (Prof. M.N Kaumal)

Advanced Level English Medium Chemistry Past Papers and Answers with MCQ Reviews (2019–2024) By Professor M.N. Kaumal, professor in chemistry, Department of Chemistry, University of Colombo. This book covers 2019–2024 Chemistry past papers (new syllabus) with complete structured essay and essay question answers, ensuring a clear understanding of key concepts and exam patterns. In addition, it provides in-depth explanations and analytical reviews for MCQs, helping students strengthen their conceptual knowledge and problem-solving skills. First print 2025 and have 480 pages.


Buy similar products: here

English Medium Chemistry Past Papers Review

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Chemistry Past Papers Review

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4900.00
17 in stocks
0 Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya A/L Kuppiya Store
Japanese | ජපන් භාෂාව ස්වයං අධ්‍යයන පොත (ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මදුභාෂිණි දෙල්දෙණිය)

අ.පො.ස උසස් පෙළ ජපන් භාෂාව ස්වයං අධ්‍යයන පොත Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya, ජාතික අධ්‍යාපන ආයතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණි දෙල්දෙණිය මහත්මිය විසින් මෙම වටිනා ග්‍රන්ථය රචනාකර ඇත. එතුමිය සම්භාව්‍ය භාෂා, විදේශ භාෂා සහ ද්වී භාෂා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වසර 20කට ආසන්න කාලයක් සේවය කරමින් ජපන් භාෂාව ඇතුළු විදේශ භාෂා සම්බන්ධව ජාතික මට්ටමේ විෂය නිර්දේශ සැකක කිරීම සහ විෂය මාලා සම්පාදනයේ දී මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.


මෙම ග්‍රන්ථය ජපන් භාෂාව මුල සිට හැදෑරීම ආරම්භ කරන ආධුනිකයන් හට ඉතාමත් වැදගත් ග්‍රන්ථයක් වන අතර, සිංහල භාෂාවෙන් ව්‍යාකරණ ආදිය මැනවින් පැහැදිලිකර ඇත. තවද එක් එක් වාක්‍යකරණ කොටස් සිංහල භාෂාවෙන් උදාහරණ ඇසුරෙන් විස්තර කර දීමෙන් පසු එම ව්‍යාකරණ කොටස පුහුණුවීමට නිදසුන් වාක්‍ය ගණනාවක් ලබා දී ඇත. තවද ලබාගත් දැනුම භාවිතා කර කළ යුතු අභ්‍යාස කිහිපයක් සහ අවසානයේදී ඒ භාවිතයේ යෙදෙන ආකාරය දැක්වෙන සංවාද කිහිපයක් දක්වා තිබේ. උසස් පෙළට මෙන්ම JLPT 05 / NAT 05 / JFT විභාග සඳහාද මේ පොත ඉතාමත් උචිත වේ. විවිධ ඒකක 22ක් යටතේ කරුණු ගොණුකර ඇති අතර පොත පිටු 164කින් යුක්තව ඉතාමත් ඉහල ගුණාත්මක භාවයකින් මුද්‍රණය කර ඇත.  


Buy similar products: here

Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Omoshiroi Nihongo Japanese Book Madubhashini Deldeniya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1900.00
15 in stocks
0 ET Past Papers Wiwarana Engineering Technology 2024 Vivaranaya
ET Engineering Technology | 2024 බහුවරණ විවරණය (ආචාර්ය මිනෝල් ජයවික්‍රම | ආචාර්ය තක්ෂිලා ගුණවංශ)

අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 2024 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවරණ විවරණය, ET Past Papers Wiwarana Engineering Technology 2024. මෙම වටිනා ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ, ඉංජිනේරු තාක්ෂණ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය (ඉංජිනේරු) මිනෝල් ජයවික්‍රම සහ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය (ඉංජිනේරු) තක්ෂිලා ගුණවංශ මහත්මිය විසිනි. මෙම ග්‍රන්ථය තුල 2024 විභාගයේ බහුවරණ ගැටළු සියල්ලම ඉතාමත් පුළුල් ලෙස විවරණය කර ඇත. සෑම ගැටළුවක්ම පියවරෙන් පියවර පැහැදිලි කර, සියලුම මුලික සිද්ධාන්ත ආවරණය කරමින් ඉදිරිපත් කර ඇති අතර ඉන් ඔබ්බට ගොස් නිවැරදි පිළිතුරට අමතරව, අනෙකුත් පිළිතුරු වැරදි වීමට තාර්කික විග්‍රයන් ද ඉදිරිපත් කර ඇත. එය ඉදිරි විභාගයේ දී නිවැරදි පිළිතුරු තෝරාගැනීමට ඔබව නිසැකවම පුහුණු කරනු ඇත.  


Buy similar products: here

ET Past Papers Wiwarana Engineering Technology 2024

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Past Papers Wiwarana Engineering Technology 2024

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
43 in stocks
0 Vidudeya Accounting Magazine 2025 September No 46 - 51 New
Accounting | විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය (46 සිට 51 කට්ටලය) + [Free Gifts]

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය. මෙය විදුදැය ගිණුම්කරණය විශේෂ පුනරීක්ෂණ කට්ටලය 2025 වර්ෂයේ ඔක්තෝබර් මස නිකුත් වූ විශේෂ අතරමැදි කලාපයක් වේ. නව නිර්දේශයට අනුව සකස් කර ඇති මෙහි විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර අංක 46 සිට 51 දක්වා ප්‍රශ්න පත්‍ර 06ක් අන්තර්ගත වේ. මේ සමග වටිනා ත්‍යාග කට්ටලයක් ඔබට නොමිලේම ලබා දේ, Vidudeya Accounting Magazine 2025 September.

  1. පළමු ප්‍රශ්න පත්‍ර 06ක් 
  2. දෙවන ප්‍රශ්න පත්‍ර 06ක් 
  3. සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා ලකුණු දීමේ පටිපාටිය සහිත පිළිතුරු පොතක් 
  4. කටුවැඩ කොළ කට්ටලයක් 
  5. පිළිතුරු ලිවීම සඳහා විභාගයේදී ලැබෙන පිළිතුරු ලිවීමට හැකි කොළ කට්ටල 06ක් 
  6. වටිනා පෑනක් 
  7. Book mark එකක් 
  8. File එකක් යන සියල්ල අන්තර්ගත වේ.

මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති නව විෂය නිර්දේශයට අනුව 2019දී ප්‍රකාශයට පත් කළ මූලාකෘති ප්‍රශ්න පත්‍රය හා ඉන්පසු නිකුත් වූ විභාග ප්‍රශ්න පත්‍ර පදනම් කර ගනිමිනි. මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න රටාවට අනුකූලව සම්පාදනය කර ඇත. වසර ගණනාවක් පුරා වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදුකරයි.


Buy similar products: here

Vidudeya Accounting Magazine 2025 September

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidudeya Accounting Magazine 2025 September

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
116 in stocks
0 Anuka Jeewa Vidyawa Professor Hiran Amarasekara Book
Biology | අණුක ජීව විද්‍යාව (සිද්ධාන්ත, බහුවරණ, ව්‍යූහගත - විවරණ) - මහාචාර්ය හිරාන් අමරසේකර (Hiran)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය - කතෘ මහාචාර්ය හිරාන් අමරසේකර, Anuka Jeewa Vidyawa Professor Hiran Amarasekara. අ.පො.ස. උසස් පෙළ සිසුන් වෙනුවෙන්ම මහාචාර්ය හිරාන් අමරසේකර (B.Sc.(USJP) Ph.D. (Wales) F.I.Biol (Sri Lanka) C.Biol) විසින් මෙම කෘතිය රචනා කර ඇත. 2025 වර්ෂයේ සංශෝධිත නවතම මුද්‍රණය වේ. 

  1. අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පිලිබඳ ඉතිහාසයෙන් බිඳක්
  2. වර්ණදේහ වල ව්‍යූහ නිර්මාණය 
  3. DNA ප්‍රචලිතවීම 
  4. ජන සහ ඒවා ක්‍රියාකරන ආකාරය
  5. ප්‍රෝටීන සංස්ලේෂණය 
  6. විකෘති 
  7. ජාන තාක්ෂණය 
  8. DNA විශ්ලේෂණය 
  9. ප්‍රවෙණිකව විකරණය කල ජීවීන්ගේ (GMO වල) භාවිත 
  10. ජෛව සුරක්ෂිතතාව පිලිබඳ ගිවිසුම් 
  11. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පිළිතුරු සහ විවරණ  

යන ඒකක සියල්ල ඉතාමත් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. අවසානයේ ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර 02ක් සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 02ක් සමඟ සියලුම පිළිතුරු සහ බහුවරණ විවරණ අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 92කින් යුක්ත වේ.


Buy similar products: here

Anuka Jeewa Vidyawa Professor Hiran Amarasekara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Anuka Jeewa Vidyawa Professor Hiran Amarasekara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.1300.00
14 in stocks
WhatsApp