shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1263 Books found
0 Professor Balo Daya Books Physics from A/L Kuppiya Store
Physics | බලය – මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – බලය කතෘ මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා ([B. Sc.(Phy.sp.) Hons – Colombo, Ph. D.] ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (භෞතික විද්‍යා) භෞතික විද්‍යා අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය), Professor Balo Daya Books Physics. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව මෙම කෘතිය රචනා කර ඇත. විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. මෙහි නව නිර්දේශයට අයත් බලය ආශ්‍රිත කොටස් ඉතා සරල ලෙස ඉදිරිපත් කර තිබීමෙන් මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට අදාල විෂය කොටස් පිළිබඳව පූර්ණ දැනුමක් සහ ගැටළු විසඳීමේ නිපුණතාවයක් ලබාගැනීමට හැකිවනු ඇත. බලය හා ආශ්‍රිත මූලික සංකල්ප පිළිබඳව දැනුම අලුත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රථම වසර සිසුන්ට ද මෙය අත්වැලක් වනු ඇත. 

  • බල සම්ප්‍රයුක්තය සහ සමතුලිතය
  • බල ඝූර්ණය
  • ගුරුත්ව කේන්ද්‍රය
  • ස්ථිතික සමතුලිතයේ විවිධ අවස්ථා
  • ස්කන්ධ කේන්ද්‍රය
  • බලය පිලිබඳ සංකල්පය
  • චලිතය පිලිබඳ නිව්ටන්ගේ නියම
  • ඝර්ෂණ බල
  • බලයක් නිසා හටගන්නා ආවේගය
  • රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය
  • පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම්
  • කාර්යය සහ ශක්තිය

උදාහරණ සහ විසදුම් ද එක් කරමින්, පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 280කින් යුක්ත වේ.


Buy similar products: here

Professor Balo Daya Books Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Balo Daya Books Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.590.00
18 in stocks
0 ICT Model MCQ Papers Answers Sinhala MEdium A/L Kuppiya Store Delivery
ICT | 13 ශ්‍රේණිය MCQ බහුවරණ ප්‍රශ්නෝත්තර Part 02 - R.M.I.K. ජයසිංහ

අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 2.2 කොටස, ICT Model MCQ Papers Answers. R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 2.2 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2018 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 13 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 

  • ක්‍රමලේඛණය පයිතන් (Unit 09 – Python Program) 
  • සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය අන්තර්ජාල සබැදි ද්‍රව්‍ය (Unit 11 – Io T ) 
  • ව්‍යාපාර තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Unit 12 – ICT in Business) 
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති (Unit 13 – New Trends and Future Direction of ICT ) 

යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 700ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 176කින් යුක්ත වේ.


Buy similar products: here

ICT Model MCQ Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Model MCQ Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.2000.00
5 in stocks
4 ICT Grade 13 MCQ Answers Sinhala Medium R.M.I.K Jayasinghe
ICT | 13 ශ්‍රේණිය MCQ බහුවරණ ප්‍රශ්නෝත්තර Part 01 - R.M.I.K. ජයසිංහ

අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 2.1 කොටස, ICT Grade 13 MCQ Answers. R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 2.1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2018 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 13 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 

  • දත්ත සමුදාය කළමනාකරණය (Unit 08 – Database) 
  • වෙබ් අඩවි සංවර්ධනය (Unit 10 – Web Design) 

යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 578ක් අන්තර්ගත වේ. 2011 - 2021 දක්වා වූ වසර 11ක විභාග ප්‍රශ්න සහ ඒවාට ලකුණු ප්‍රදානය කර ඇති ආකාරය, ඒකක අනුව සහ සමස්තයක් ලෙස මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 168කින් යුක්ත වේ.


Buy similar products: here

ICT Grade 13 MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Grade 13 MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.2000.00
4 in stocks
0 ICT Grade 12 MCQ Answers A/L Kuppiya Store R.M.I.K. Jayasinghe
Out of Stock
ICT | 12 ශ්‍රේණිය MCQ බහුවරණ ප්‍රශ්නෝත්තර 1000+ - R.M.I.K. ජයසිංහ

අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 1 කොටස, ICT Grade 12 MCQ Answers. R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳ සංකල්ප (Unit 01 – Concept of ICT)
  • පරිගණකය හැඳින්වීම (Unit 02 – Introduction of Computer)
  • දත්ත නිරූපණය (Unit 03 – Data Representation)
  • අංකිත පරිපතවල මූලිකාංග (Unit 04 – Fundamental of Digital Circuit)
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Unit 05 Computer Operating System)
  • දත්ත සන්නිවේදනය හා ජාලකරණය (Unit 06 – Data Communication and Networking) 
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (Unit 07 – Systems Analysis and Design (SAD)) 

යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1068ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.


Buy similar products: here

ICT Grade 12 MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Grade 12 MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




Rs.1200.00
Out Of Stock  
0 in stocks
0 A/L ICT Python Questions Answers Sinhala and English Medium
ICT | පයිතන් ක්‍රමලේඛන සංකල්ප (MCQ 400 - Sinhala/English) - R.M.I.K. ජයසිංහ

අ.පො.ස උසස් පෙළ පයිතන් ක්‍රමලේඛන සංකල්ප කතෘ R.M.I.K. ජයසිංහ, A/L ICT Python Questions Answers. කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology-Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් පයිතන් ක්‍රමලේඛන සංකල්ප පාඩමට අදාළ ආදර්ශ ප්‍රශ්නෝත්තර 400ක් අන්තර්ගත කරමින් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකම භාවිත කර තනි පොතක් ලෙස මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. එම නිසා ඔබ සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත්, එසේත් නැතිනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත් මෙම ග්‍රන්ථය දෙපාර්ශවයටම අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය කොටස් 03කින් යුක්ත වේ. 

  • පළමු කොටස ක්‍රමලේඛන මූලික සංකල්ප ( Part 1 -Basic Concepts of Programming) 
  • දෙවැන්න පයිතන් ක්‍රමලේඛන භාෂාව (Part 2 - Python Programming Language) 
  • තෙවැන්න ආදර්ශ ප්‍රශ්නෝත්තර (Part 3 – Model Questions & Answers) වේ. 

මෙම කොටස් තුන යටතේ තවත් අනුකොටස්ද එක්කරමින් පිටු 258කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.


Buy similar products: here

A/L ICT Python Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Python Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



Rs.2000.00
6 in stocks
0 Chemistry Model Papers Tamil Medium with Answers Home Delivery
Chemistry | Model Paper Bank M.C.Q with answers (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Chemistry Model Paper Bank in Tamil Medium, Chemistry Model Papers Tamil Medium with Answers. This book is compiled according to the new syllabus 2019. This includes 08 M.C.Q. question papers with answers (400 questions). This book provides eight MCQ question papers each containing 50 standard MCQ questions which are closely similar to the problems available in the real examination. This book has 97 pages. Diagrams related to the Questions are included very clearly. This book is printed in high-quality black-and-white printing.


Buy similar products: here

Chemistry Model Papers Tamil Medium with Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Model Papers Tamil Medium with Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

 



 


Rs.600.00
19 in stocks
0 Environmental Chemistry Tamil Medium A/L Chemistry Books
Chemistry | Environmental Chemistry (தமிழ்/Tamil Medium) - Aruna Bandara

G.C.E Advanced Level Chemistry. Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Environmental Chemistry book in Tamil medium, Environmental Chemistry Tamil Medium. This text includes an almost complete discussion of Environmental Chemistry.

  • Introduction to Environmental Chemistry
  • Major cycles in the environment
  • Changes in atmospheric optimum composition and its fluence
  • Water pollution
  • M.C.Q. problems for Environmental Chemistry (with answers)
  • Essay-type problems for Environmental Chemistry

This book is prepared as per new syllabus and recommended for 2019 onwards exams. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 73 pages.


Buy similar products: here

Environmental Chemistry Tamil Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Environmental Chemistry Tamil Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
29 in stocks
0 Tamil Medium Organic Chemistry Model MCQ and Answers
Chemistry | Organic Chemistry Question Bank M.C.Q with answers (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Organic Chemistry Question Bank in Tamil Medium, Tamil Medium Organic Chemistry Model. This text includes an almost complete discussion about Organic Chemistry Question Bank (M.C.Q with answers). That book contains 880 standard questions which are closely similar to questions available in G.C.E. A|L examination paper. This book is compiled according to the new syllabus 2019. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 203 pages.


Buy similar products: here

Tamil Medium Organic Chemistry Model

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Tamil Medium Organic Chemistry Model

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1050.00
11 in stocks
0 Organic Chemistry Tamil Medium A/L Kuppiya Store Home Delivery
Chemistry | Organic Chemistry Conversions with answers (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Organic Chemistry in Tamil medium, Organic Chemistry Tamil Medium. This text is arranged to provide the basic idea behind organic chemistry. In these conversions, there is more than one correct reaction path. Therefore students can gain more knowledge about different conversion patterns. This book is compiled according to the new syllabus 2019. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 133 pages.


Buy similar products: here

Organic Chemistry Tamil Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Tamil Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
16 in stocks
0 Tamil Medium Chemistry Model Papers and Answers A/L Kuppiya Store
Chemistry | Electrochemistry M.C.Q with answers (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Electrochemistry in Tamil medium, Tamil Medium Chemistry Model Papers and Answers. This book includes the most important concepts in chemical Kinetics such as Rale, concentration, and orders of reactions. Here in this field, students need more numerical or practical experiences during their class work. This text provides almost all basic concepts with simple calculations in kinetics and there are few solved problems by covering all of the theories and practicals in chemical kinetics. Furthermore, this includes a brief question bank with answers at the end of the text. This book is compiled according to the new syllabus 2019. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 72 pages.


Buy similar products: here

Tamil Medium Chemistry Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Tamil Medium Chemistry Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

 

Rs.650.00
19 in stocks
0 Tamil Medium Chemistry Reading Books A/L Kuppiya Store Delivery
Chemistry | Physical Chemistry - Equilibrium (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Physical Chemistry (Equilibrium) book in Tamil Medium, Tamil Medium Chemistry Reading Books. This text guides you under a few different topics which are important in the syllabus content in the new syllabus and which play a major role in your scoring in the Advanced Level examination. This text explains all mathematical and chemical concepts in equilibrium such as solubility product, dissociation of weak acids and bases, distribution of a solute in between two solvents, and binary mixtures of liquids. This book includes many solved problems that explain the basic concepts and applications in equilibrium while there are a few more test-yourself examples that are much similar to the solved problems given in the text. This book is compiled according to the new syllabus 2019. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 258 pages.


Buy similar products: here

Tamil Medium Chemistry Reading Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Tamil Medium Chemistry Reading Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

 


Rs.1300.00
9 in stocks
0 Industrial Chemistry Model Questions Tamil Medium A/L Kuppiya Store
Chemistry | Industrial Chemistry M.C.Q with answers (தமிழ்/Tamil Medium) - Aruna Bandara

Aruna Bandara (B.Sc.Special (Chemistry) Hons) has written this Industrial Chemistry book in Tamil Medium, Industrial Chemistry Model Questions Tamil Medium. Industrial Chemistry mainly focuses on profits by minimizing the production cost of industrial chemicals. Therefore, the Industrial aspects are much more related to business management than the Theories of Chemistry. This text mainly covers real types of MCQ problems which are much similar to those MCQ problems you encounter in the Advanced Level Examination. It contains more than 600 MCQ questions. This book is compiled according to the new syllabus 2019. This book is highly recommended for students to achieve their goals. Necessary diagrams, Chemical reactions, etc are also included in this book very clearly. This book is printed in high-quality black-and-white printing. This book has 113 pages.


Buy similar products: here

Industrial Chemistry Model Questions Tamil Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Industrial Chemistry Model Questions Tamil Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.675.00
20 in stocks
WhatsApp