shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1263 Books found
5 Physical Chemistry Samathulithathawaya Aruna Bandara A/L Kuppiya Store
Chemistry | භෞතික රසායනය (සමතුලිතතාවය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය - සමතුලිතතාවය, Physical Chemistry Samathulithathawaya Aruna Bandara. මෙම ග්‍රන්ථය තුළින් රසායනික පද්ධතියක් තුළ කිසියම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් අතර පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරනු ලබන අතර එමගින් සමතුලිත පද්ධති සඳහා වන සමතුලිත ප්‍රකාශන, විඝටන ප්‍රමාණය, ද්‍රාවණයක pH අගය, ද්‍රාව්‍යතාවය, විභාග සංගුණකය වැනි විවිධ මාතෘකා ඔස්සේ කරුණු හැදෑරීම සහ ගණිත ගැටළු විසඳීම සිදු කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ දොළොස් වන ඒකකය තුළ අන්තර්ගත සමතුලිතතාවය නම් ඒකකය සඳහා පරිශීලනය කළයුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම ග්‍රන්ථය තුළ සෑම සිද්ධාන්තයක්ම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කිරීම සඳහා විවිධ වූ ගණිත ගැටළු උදාහරණයට ගනිමින් ඒවා සරලව විසඳන ආකාරය පැහැදිලිව දක්වා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 478කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physical Chemistry Samathulithathawaya Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
20 in stocks
0 Organic Chemistry Model MCQ Answers Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Chemistry | කාබනික රසායනය (බහුවරණ විවරණ 1000+) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය - බහුවරණ විවරණය, Organic Chemistry Model MCQ Answers. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනය ආශ්‍රිත සියළුම කරුණු ආවරණය වන පරිදි බහුවරණ සකස් කර ඇත. බහුවරණ ගැටළු 1100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු අඩංගු වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 443කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Organic Chemistry Model MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Model MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
Out Of Stock  
0 in stocks
5 Organic Conversions Kabanika Pariwarthana Chemistry Sinhala Medium
Chemistry | සරල කාබනික පරිවර්තන - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සරල කාබනික පරිවර්තන, Organic Conversions Kabanika Pariwarthana Chemistry. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් රසායන විද්‍යාව ඒකක 7,8,9,10 සහ 11 ට අදාලව සරල කාබනික පරිවර්තන නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ සඳහන් පිළිවෙලට ක්‍රමාරෝහණ අභ්‍යාසවල නිරත වීමෙන් කට පාඩම් කිරීමකින් තොරව කාබනික ප්‍රතික්‍රියා සිදුවන ආකාරය තර්කනුකූලව විමසා බැලීමටත්, එමගින් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට අදාළ බහුවරණ ගැටළු, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන සංස්ලේෂණ මෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටළු වලටද සාර්ථකව පිළිතුරු දීමටද හැකිවනු ඇත.

  • ඇල්කේන
  • ඇල්කීන 
  • ඇල්කයින
  • බෙන්සීන් 
  • ඇල්කිල් හේලයිඩ
  • මධ්‍යසාර 
  • ෆීනෝල්
  • ඇල්ඩිහයිඩ් සහ කීටෝන
  • කාබොක්සිලික් අම්ල / අම්ල ක්ලෝරයිඩ්
  • එස්ටර 
  • ඒමයිඩ 
  • ඇමයින 
  • ඇනිලීන්
  • බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්

මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 133 කින් සමන්විත වේ. ප්‍රශ්නවලට අදාළ රූප සටහන් ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Organic Conversions Kabanika Pariwarthana Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Conversions Kabanika Pariwarthana Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
17 in stocks
0 Chemistry Organic Model Questions Answers Sinhala Medium A/L Kuppiya Store
Chemistry | කාබනික සංස්ලේෂණ (ගැටළු සහ පිළිතුරු) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික සංස්ලේෂණ - නාමකරණය සහ සමාවයවිකතාව, Chemistry Organic Model Questions Answers. මෙම ග්‍රන්ථය තුළින් උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු,

  • සියලුම කාබනික සංස්ලේෂණ
  • IUPAC නාමකරණය හා සමාවයවිකතාවය සඳහා වන ගැටළු

වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන්ම කාබනික රසායනයේ සංකීර්ණ සංස්ලේෂණ විශාල ප්‍රමාණයක් සහ ඒවායේ පිළිතුරු මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 6,7,8,9 සහ 10 යන ඒකක තුළ අන්තර්ගත කාබනික රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 343කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Organic Model Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Organic Model Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
25 in stocks
5 Organic Chemistry Sinhala Medium Aruna Bandara A/L Kuppiya Store
Chemistry | කාබනික රසායනය - අරුණ බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් රසායන විද්‍යාව ඒකක 6,7,8,9 සහ 10 ට අදාලව කාබනික රසායනය (දෙවන සංස්කරණය) නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Organic Chemistry Sinhala Medium Aruna Bandara. මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු සියලුම කාබනික සංයෝග ඒවායේ IUPAC නාමකරණ ක්‍රම, ඒවායේ මූලික ප්‍රතික්‍රියා සහ භෞතික ගුණ පිළිබඳව කරුණු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන්ම කාබනික රසායනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණයන් ද, සමාවයවිකතාවය පිළිබඳව මූලික සිද්ධාන්තයන් ද මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇත.

  • කාබනික රසායන විද්‍යාව පිළිබඳ හැඳින්වීම
  • කාබනික සංයෝග
  • සමාවයවිකතාවය

මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 324 කින් සමන්විත වේ. ප්‍රශ්නවලට අදාළ රූප සටහන් ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Organic Chemistry Sinhala Medium Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Sinhala Medium Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
20 in stocks
5 Inorganic Chemistry Model Papers Sinhala Medium A/L Kuppiya Store
Chemistry | අකාබනික රසායනය (රචනා ප්‍රශ්න විවරණය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය, Inorganic Chemistry Model Papers Sinhala. මේ තුළ රචනා ප්‍රශ්න 196ක් පිළිතුරු ද සහිතව ඇතුළත් වේ. මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම පොත පිටු 270 කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් මුහුණ දීමෙන් හා මෙම ඒකකයට අදාළ කරුණු හොඳින් අවබෝධ කරගැනීමෙන් විභාගය සඳහා අවශ්‍ය මනා පුහුණුව මෙම කෘතිය භාවිතයෙන්ම ලබාගත හැකිය. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Inorganic Chemistry Model Papers Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Model Papers Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
24 in stocks
0 Inorganic Chemistry Model MCQ Answers Aruna Bandara A/L Kuppiya Store
Out of Stock
Chemistry | අකාබනික රසායනය (බහුවරණ විවරණ 1200) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය - බහුවරණ විවරණය, Inorganic Chemistry Model MCQ Answers. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් අකාබනික රසායනය ආශ්‍රිත සියළුම කරුණු ආවරණය වන පරිදි බහුවරණ සකස් කර ඇත. බහුවරණ ගැටළු 1200කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු අඩංගු වේ. විෂය කරුණු නිවැරදි ලෙස ධාරණය කර ගැනීම වඩාත් පහසු වීම සඳහා ආවර්තිතා ඇති කාණ්ඩ වශයෙන් සියලුම බහුවරණ ගැටළු වෙන් කොට ඉදිරිපත් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 421කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Inorganic Chemistry Model MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Model MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
Out Of Stock  
0 in stocks
0 Akabanika Rasayanaya Aruna Bandara Chemisty Books Home Delivery
Chemistry | අකාබනික රසායනය (d ගොනුවේ මුලද්‍රව්‍ය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය- d ගොනුවේ මුලද්‍රව්‍ය, Akabanika Rasayanaya Aruna Bandara Chemisty. මෙම කෘතිය මඟින් ,

  • සංගත සංකීර්ණ මෙන්ම අකාබනික සංයෝගවල IUPAC නාමකරණයන් පිළිබඳවද
  • පළමු ආන්තරික ශ්‍රේණිය හෙවත් 3d ආන්තරික ශ්‍රේණියේ මුලද්‍රව්‍ය ගුණ
  • අකාබනික විශ්ලේෂණ රසායනයේදී හමුවන බොහොමයක් කැටායනික පරික්ෂාවන්
  • පහන්සිළු පරික්ෂාව, බොරැක්ස් කැට පරික්ෂාව

වැනි පරීක්ෂණ පිළිබඳ විග්‍රහයක්ද මෙම කෘතිය තුළ අන්තර්ගත වේ. තවද, d ගොනුවේ රසායන ඒකකයට අදාළ සියලුම සිද්ධාන්ත කරුණු සහ බහුවරණ ගැටළු 180ක් සහ රචනා ප්‍රශ්න 83ක්ද අන්තර්ගත කොට ඇති අතර පිළිතුරුද සහිත වේ. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සයවෙනි ඒකකය තුළ අන්තර්ගත d ගොනුවේ රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Akabanika Rasayanaya Aruna Bandara Chemisty

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Akabanika Rasayanaya Aruna Bandara Chemisty

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
1 in stocks
0 Inorganic Chemistry Sinhala Medium Aruna Bandara A/L Kuppiya Store Delivery
Chemistry | අකාබනික රසායනය (s සහ p ගොණුවල මුලද්‍රව්‍ය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය s සහ p ගොණුවල මුලද්‍රව්‍ය පිළිබඳ සිද්ධාන්තමය කරුණු විස්තරාත්මකව දක්වා ඇත, Inorganic Chemistry Sinhala Medium Aruna Bandara. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවැනි ඒකකය වන s සහ p ගොණුවල මුලද්‍රව්‍යවල රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම කෘතිය තුල, 

  • IA ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (ක්ෂාර ලෝහ)
  • II A ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (ක්ෂාර පාංශු ලෝහ)
  • p ගොනුවේ මූලද්‍රව්‍යය වල භෞතික ගුණ විචලනය 
  • 13 (III A ) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • 14 (IV A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • 15 (V A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය
  • (VI A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (චැල්කගන)
  • (VII A) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (හැලජන)
  • 18(O) ඛාණ්ඩයේ මූලද්‍රව්‍යය (උච්චවායු)
  • හයිඩ්‍රජන් සහ හයිඩ්‍රයිඩ 

යන විෂය කොටස් අන්තර්ගත වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 189 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Inorganic Chemistry Sinhala Medium Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Inorganic Chemistry Sinhala Medium Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
17 in stocks
0 Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium A/L Kuppiya Store
Chemistry | භෞතික රසායනය (ශක්ති විද්‍යාව) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය - ශක්ති විද්‍යාව, Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium. මෙම කෘතිය තුළ ශක්ති විද්‍යාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම තාප රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ පිළිතුරු මෙන්ම තාප රසායනය ආශ්‍රිත රචනා ගැටළු ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වැනි ඒකක තුළ අන්තර්ගත ශක්ති විද්‍යාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 98කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physical Chemistry Shakthi Vidyawa Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
19 in stocks
0 Padarthaye Awastha Chemistry Aruna Bandara A/L Kuppiya Store Delivery
Chemistry | පදාර්ථයේ අවස්ථා (වායු) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පදාර්ථයේ වායුමය අවස්ථාව, Padarthaye Awastha Chemistry Aruna Bandara. මෙම කෘතිය තුළ පදාර්ථයේ වායුමය අවස්ථාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම වායු ආශ්‍රිත සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු බහුවරණ සහ රචනා ගැටළු මෙහි අන්තර්ගත වේ. මීට අමතරව වායුවල විසරණය පිළිබඳ මූලික සිද්ධාන්ත කරුණුද වායු නියම භාවිතයෙන් මැග්නීසියම් හි මවුලික පරිමාව නිර්ණය කිරීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සිව්වැනි ඒකක තුළ අන්තර්ගත පදාර්ථයේ වායුමය අවස්ථාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 110කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Padarthaye Awastha Chemistry Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Padarthaye Awastha Chemistry Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
11 in stocks
5 Rasayanika Gananaya Chemistry Aruna Bandara Sinhala Medium
Chemistry | රසායනික විශ්ලේෂණය හා ගණනය - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව රසායනික විශ්ලේෂණය හා ගණනය, Rasayanika Gananaya Chemistry Aruna Bandara. මෙම කෘතිය තුළ රසායනික විශ්ලේෂණයේදී භාවිතා කරන සිද්ධාන්ත හා කරුණු මැනවින් විස්තරකර ඇති අතර රසායනික ගණනය කිරීම වලදී මුහුණදෙන ගැටළු රැසක් සඳහා ඉවහල්වන ප්‍රශ්න විවරණයක් ද ඇතුළත් කර ඇත. මීට අමතරව උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ සහ රචනා ගැටළු රැසක් ද අන්තර්ගත කොට ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ තුන්වන ඒකක තුළ අන්තර්ගත රසායනික ගණනය යන ඒකක සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 187කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Rasayanika Gananaya Chemistry Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rasayanika Gananaya Chemistry Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
11 in stocks
WhatsApp