shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1447 Books found
3 Geekiyanage Physics Books Sinhala Medium
Physics | යාන්ත්‍ර විද්‍යාව 02 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 02 වන ඒකකය යාන්ත්‍ර විද්‍යාව, Geekiyanage Physics Books Sinhala Medium. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 02වන ඒකකයට අදාළ යාන්ත්‍ර විද්‍යාව කෘතිය රචනා කර ඇත. මෙම 02වන ඒකකයට අදාළ කෘතියෙන් සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත.

  • චලිතය
  • බලය සහ ගම්‍යතාව
  • ඒක තල බල
  • කාර්යය,ශක්තිය සහ ක්ෂමතාව
  • වෘත්ත චලිතය
  • භ්‍රමණ චලිතය
  • තරල

යන පරිච්ඡේද 07 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 176කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.

Buy similar products: here

Geekiyanage Physics Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
2 in stocks
5 Dr P Geekiyanage Physics Books
Physics | මිනුම් 01 ඒකකය - ආචාර්ය පී. ගීකියනගේ

ආචාර්ය පී. ගීකියනගේ විසින් රචිත අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව 01 වන ඒකකය, Dr P Geekiyanage Physics Books. භෞතික විද්‍යාව විෂය ධාරාවෙහි විශේෂ කොටසක් වන ප්‍රායෝගික භෞතික විද්‍යාව යටතේ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමේදී නිවැරදි ලෙස මිනුම් උපකරණ භාවිත කිරීම අතිශය වැදගත් වන කරුණක් වන අතර ඊට අත්වැලක් සැපයීම සඳහා 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව 01 වන ඒකකයට අදාළ මිනුම් නමැති කෘතිය රචනා කර ඇත. මිනුම් උපකරණ භාවිත කිරීම පිළිබඳව පැහැදිලිව සහ නිරවුල්ව ඉදිරිපත් කර ඇති අතර, මිනුම් ලබාගැනීමේදී ඇති වන දෝෂ පිළිබඳවත් මෙහිදී නිරවුල් අවබෝධයක් ලබා දීම සිදුකර ඇත. මෙම ඒකකය යටතේ ඉගෙන ගන්නා විෂය කරුණු උසස් පෙළ විභාගයේදී කුමන ආකාරයකට පරික්ෂා කිරීමකට ලක් කෙරෙන්නේ දැයි සිසුන්හට දැනගැනීම පිණිස මෙම ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ අපේක්ෂිත විසඳුම්ද මෙහි අන්තර්ගත කර ඇත.

  • භෞතික විද්‍යාව හැඳින්වීම
  • භෞතික රාශි සහ ඒකක
  • මාන
  • මිනුම් උපකරණ
  • දෛශික රාශි සහ අදිශ රාශි 
  • ප්‍රස්ථාරික විශ්ලේෂණය

යන පරිච්ඡේද 06 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 76කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.

Buy similar products: here

Dr P Geekiyanage Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dr P Geekiyanage Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
22 in stocks
0 Business Statistics Syllabus English Medium
Business Statistics | Teachers Guide (English Medium) Grade 13

G.C.E. Advanced Level Business Statistics Grade 13 Teacher’s Guide, Business Statistics Syllabus English Medium. This Business Statistics Grade13  Teacher’s Guide has been compiled by the Department of Commerce (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the Business Statistics syllabus which will be implemented from 2018. The relevant Competency, Competency levels, The number of periods allocated for the Competency level, and the learning outcomes expected to have been achieved at the end of learning the subject matters under the Competency level, are contained first and then the proposed instructions for lesson planning, followed by a guideline to explain the subject matters are also contained in the manual in great detail. proposed activities for assessment and evaluation are also associated with many competency levels at the end. This book has 299 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.

Buy similar products: here

Business Statistics Syllabus English Medium 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Statistics Syllabus English Medium 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.465.00
9 in stocks
0 Business Statistics Syllabus Teachers Guide
Out of Stock
Business Statistics | Teachers Guide (English Medium) Grade 12

G.C.E. Advanced Level Grade 12 Teacher’s Guide, Business Statistics Syllabus Teachers Guide. This Business Statistics Grade 12 Teacher’s Guide has been compiled by the Department of Commerce (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the Business Statistics syllabus which will be implemented from 2017. The relevant Competency, Competency levels, The number of periods allocated for the Competency level, and the learning outcomes expected to have been achieved at the end of learning the subject matters under the Competency level, are contained first and then the proposed instructions for lesson planning, followed by a guideline to explain the subject matters are also contained in the manual in great detail. proposed activities for assessment and evaluation are also associated with many competency levels at the end. This book has 317 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.

Buy similar products: here

Business Statistics Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Statistics Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.325.00
Out Of Stock  
0 in stocks
0 A/L French Syllabus Teachers Guide
French | Teachers Guide Grade 12

G.C.E. Advanced Level French Language Grade 12 Teacher’s Guide, A/L French Syllabus Teachers Guide. This French Language Grade 12 Teacher’s Guide has been compiled by the Department of English (National Institute of Education, Maharagama). This Teacher’s Guide has been prepared according to the French Language syllabus which will be implemented for grade 12 from year 2017. The Teacher’s Guide consists of the detailed syllabus of grade 12, instructions for lesson planning, instructions for assessment and evaluation and web links given as further reference. This book has 49 pages. Printing and distribution of this syllabus are done by the Department of Education Publications.

Buy similar products: here

A/L French Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L French Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.125.00
1 in stocks
5 A/L Christianity Syllabus Teachers Guide
Out of Stock
Christianity | ක්‍රිස්තියානි ධර්මය ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L Christianity Syllabus Teachers Guide. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්මේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. ක්‍රිස්තියානි ධර්මය විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණිය සඳහා වන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 99 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

A/L Christianity Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Christianity Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.145.00
Out Of Stock  
0 in stocks
0 Hindi Teachers Guide A/L Syllabus Educational Publications Department
Hindi | හින්දි භාෂාව ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ හින්දි භාෂාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Hindi Teachers Guide A/L Syllabus. මෙම හින්දි භාෂාව 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. නිපුණතා පාදක විෂය නිර්දේශයට අනුව මෙම ගුරු මාර්ගෝපදේශය නිර්මාණය කර ඇත. 12 ශ්‍රේණිය සඳහා ඇති නිපුණතා 10 සහ ඒ ඒ නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් ඇතුළත් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. පිටු 50කින් යුක්ත වන අතර මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Hindi Teachers Guide A/L Syllabus

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hindi Teachers Guide A/L Syllabus

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.165.00
13 in stocks
0 Hindi Syllabus Teachers Guide A/L
Hindi | හින්දි භාෂාව ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ හින්දි භාෂාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Hindi Syllabus Teachers Guide A/L. මෙම හින්දි භාෂාව 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සම්භාව්‍ය භාෂා හා විදේශ භාෂා අංශය විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. නිපුණතා පාදක විෂය නිර්දේශයට අනුව මෙම ගුරු මාර්ගෝපදේශය නිර්මාණය කර ඇත. 13 ශ්‍රේණිය සඳහා ඇති නිපුණතා 10 සහ ඒ ඒ නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් ඇතුළත් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. පිටු 26කින් යුක්ත වන අතර මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Hindi Syllabus Teachers Guide A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hindi Syllabus Teachers Guide A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.105.00
11 in stocks
5 Business Statistics Teachers Guide Syllabus Department of Educational Publications
Business Statistics | ව්‍යාපාර සංඛ්‍යානය ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Business Statistics Teachers Guide Syllabus. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි වාණිජ දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානය විෂය නිර්දේශය විෂයමාලා සම්පාදකයන් සහ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විෂයට අදාළ නව ප්‍රවණතා ඉගෙනුම් ක්‍රමවේදයන් පිළිබඳ ව සැලකිල්ලට ගෙන මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. 13 ශ්‍රේණියේ සඳහා වන සියලු ම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහිදී අදාළ නිපුණතාව, නිපුණතා මට්ටම්, එම නිපුණතා මට්ටම් සඳහා වෙන් කර ඇති කාලච්ඡේද ගණන හා නිපුණතා මට්ටම් අවසානයේ දී ළගා කර ගත යුතු ඉගෙනුම් ඵල පළමුව දැක්වෙන අතර, අනතුරුව පාඩම් සැලසුම් කිරීම සඳහා යෝජනා කෙරෙන උපදෙස් සහ විෂය කරුණු පැහැදිලි කර ගැනීමට අත්වලක්ද, අවසානයේ තක්සේරුකරණය හා ඇගයීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 320 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Business Statistics Teachers Guide Syllabus

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Statistics Teachers Guide Syllabus

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.360.00
14 in stocks
5 BS Business Studies Syllabus Teachers Guide
Out of Stock
BS Business studies | ව්‍යාපාර අධ්‍යයනය ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, BS Business Studies Syllabus Teachers Guide. මෙම 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි වාණිජ දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය විෂයමාලා සම්පාදකයන් සහ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විෂයට අදාළ නව ප්‍රවණතා ඉගෙනුම් ක්‍රමවේදයන් පිළිබඳ ව සැලකිල්ලට ගෙන මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 240 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

BS Business Studies Syllabus Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Syllabus Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.205.00
Out Of Stock  
0 in stocks
5 BS Business Studies Resource Books
BS Business Studies | මානව සම්පත් කළමනාකරණය අතිරේක කියවීම් පොත (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය - මානව සම්පත් කළමනාකරණය. මෙම මානව සම්පත් කළමනාකරණ ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, BS Business Studies Resource Books.

  • මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම හා එහි කාර්යන්
  • රැකියා නිර්මාණය කිරීමේ හා රැකියා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව
  • මිනිස් බල සැලසුම් සකස් කිරීම
  • රැකියා සඳහා සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකි මාර්ග
  • ආකර්ෂණය කර ගත් අයදුම්කරුවන් අතුරින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම
  • බඳවා ගැනීම හා අනුස්ථාපන ක්‍රියාපටිපාටිය
  • මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම
  • සේවක දුක්ගැනවිලි
  • විනය කළමනාකරණය
  • සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව
  • කාර්මික සම්බන්ධතා
  • මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයීමේ නිර්ණායක

යන ඒකක පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. 2011 වසරේ සිට 2021 වසර දක්වා එම විෂය ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු මෙම පොතහි අන්තර්ගත කර ඇත. පිටු 145 කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Business Studies Resource Books.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Resource Books.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.420.00
32 in stocks
5 Political Science Syllabus Teachers Guide
Out of Stock
Political science | දේශපාලන විද්‍යාව ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය – ගුරු මාර්ගෝපදේශය, Political Science Syllabus Teachers Guide. මෙම දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය – ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් (සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 134 කින් යුක්ත වන අතර මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Political Science Syllabus Teachers Guide

WhatsApp