අ.පො.ස. උසස් පෙළ බැද්දේගම විමසුම, Sinhala Beddegama Vichara A/L. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල ශාස්ත්‍රපති සරත් නිතලව මහතා මෙම ග්‍රන්ථය රචනා කර ඇත. බැද්දේගම නවකතාව සවිස්තරාත්මක ලෙස විමසුමට ලක් කර ඇත.

  1. සිලිඳු
  2. පුන්චිමැණිකා 
  3. හින්නිහාමි 
  4. බබුන් අප්පු 
  5. බබෙහාමි ආරච්චිල 
  6. කර්ලිනාහාමි 
  7. ප්‍රනාන්දු මුදලාලි 
  8. පුන්චිරාළ 
  9. නැන්චොහාමි 
  10. මහලු හිඟන්නා 
  11. බැද්දේගම නවකතාව මීට සියවසකට පෙර ශ්‍රී ලාංකික ගැමි ජන ජීවිතය පිළිඹිබු කරන කැඩපතකි.
  12. බැද්දේගම නවකතාවේ වීරයා ජය නොගනී.සත්‍යය ඉස්මතු නොවේ.යුක්තියට ඉඩක් නොමැත.දරුණු ඛේදවාචකයක් පමණක් ඉතිරි වේ.
  13. බැද්දේගම නවකතාවේ සාර්ථකත්වයට එහි නිරූපණය කොට ඇති අවස්ථා සිද්ධි වඩාත් ඉවහල්ව ඇති බව පෙනේ.
  14. බැද්දේගම නවකතාව රචනා කිරීමේදී කතුවරයා අපුර්ව පරිසර වර්ණනයන් ද සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබේ.
  15. බැද්දේගම නවකතාවේ හමුවන භාෂා විලාසය නවකතාව කියවීමටත් රසවිඳීමටත් බෙහෙවින් උපකාරී වන බව පෙනේ.
  16. බැද්දේගම ගම්වාසින් තුළ තිබු අනේක විධ ඇදහිලි විශ්වාස නවකතාව පුරාම විසිර තිබේ. එම අන්ධ විශ්වාස ඔවුන්ගේ ජීවිත ගිලගෙන තිබු බව පැහැදිලි ය.
  17. ප්‍රබලයන් දුබලයන් පාගා දැමීමේ ක්‍රමවේදය පැරණි ගම්වල දැකගත හැකි විය.බැද්දේගම නවකතාවෙන්ද ඒ බැව් සනාථ වේ.
  18. බැද්දේගම නවකතාවෙන් නිරූපණය වන ලේඛකයාගේ ප්‍රතිභාව 

යන කොටස් සවිස්තරාත්මක ලෙස විචාරයට ලක් කර ඇත. පිටු 168කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.


Buy similar products: here

Sinhala Beddegama Vichara A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Beddegama Vichara A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



WhatsApp