මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක විසින් රචිත අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ ගුණ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක මහතා (B.Sc.(Ceylon), M.S., ph.D.(Indiana, USA), D.Sc. (Wayamba, Sri Lanka) FNASSL, FIPSL) විසින් භෞතික විද්‍යාව පදාර්ථයේ ගුණ නැමැති කෘතිය රචනා කර ඇත, Professor Lakshman Dissanayake Physics Sinhala Medium.
මෙම විෂය කොටස් වලදී හමුවන විද්‍යාත්මක සංකල්ප තේරුම් ගැනීමට හා ඒවා වඩාත් හොඳින් ප්‍රගුණ කිරීමට විසඳූ ගැටලු රාශියක් අභ්‍යාස මාලාවක්ද සමඟින් සෑම පරිච්ඡේදයකම ඇතුළත් කර ඇත. මෙම සියලු පරිච්ඡේදයන් ආවරණය කර ගුරුභවතුන්ටත්, සිසු සිසුවියන්ටත් පහසුවෙන් අවබෝධ කරගත හැකිවන පරිදි නිරවුල්ව, සරල බසින් ඉදිරිපත් කර ඇති කෘතියකි. අවශ්‍ය රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. ස්වයං අධ්‍යයනය සඳහා ඉතාම සුවිශේෂී වූ කෘතියකි. මෙම ග්‍රන්ථය පිටු 111කින් යුක්ත වේ.
Buy similar products: here
Professor Lakshman Dissanayake Physics Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Professor Lakshman Dissanayake Physics Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Kuppiya Store is a top-notch website for being so easy to use! Navigating is a breeze, and finding exactly what you're looking for is super quick. Consider the following suggestions too : It would be even better if you added a way to track the orders. Plus, if you could put some Singlish titles on the products, that would be damn useful for searching!.
Very immersive experience