අ.පො.ස. උසස් පෙළ ප්‍රයෝගික භූගෝල විද්‍යාව 12-13 ශ්‍රේණි නව නිර්දේශය කතෘ ආචාර්ය ඒ. එච්. ධනපාල (නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය), Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa. අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය විස්තරාත්මක පරිච්ඡේද 14කින් සමන්විතය.
සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය සැකසී ඇත්තේ උසස් පෙළ සිසුවාට ප්‍රමාණවත් සිද්ධාන්තමය කරුණු සහ විස්තර වලිනි. අවශ්‍ය තැන්හී ප්‍රයෝජනවත් සිතියම් සහ වර්ණ රූපසටහන් අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 252කින් යුක්ත වේ.
Buy similar products: here
Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Professor Danapala Practical Geography Prayogika Bugola Vidyawa
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Actually its pretty good Service because I'm never expected that much fast delivery. The pkage had very well. So I recommend this seller for every students. It's like family library of A/L students. Thanks " A/L kuppiya " for this grate service.
Excellent