අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. කොළඹ රාජකීය විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය සරත් තිසේරා මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 


Buy similar products: here

Pesuru Chemistry Structured Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry Structured Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Methuki

2025-May-22
user
Dilakshi Sihansa

Mn illpu poth e widiytm lbun .. aththatm hod poth store ekk thiyenawa meylge .. e wgem pothuth hody

2025-May-14
user
Rathnayake

Best ♥️

2025-May-13
user
T.M.D.Hiranya jayasinghe

Truly a very efficient service.

2025-May-09
user
Devika

Dapu oder eka e vidihatma ikmanatm delevar kara kisima prashnayak nathuwa man hithuweth na echchara ikmanat ewayi kiyala thank u sooo much

2025-May-09
user

2025-Apr-19
user
R.P.V.Anuhas

Excellent

2025-Mar-28
user

2025-Mar-21
WhatsApp