අ.පො.ස. උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව, Manusha Bugola Vidyawa Dhanapala A.H. උසස් පෙළ නව විෂය නිර්දේශය ආවරණය වන පරිදි 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව මානුෂ භූගෝල විද්‍යාවට අදාළ සියලු කොටස් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඒ. එච්. ධනපාල මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විස්තරාත්මක පරිච්ඡේද 26ක් ඔස්සේ සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කර ඇත. විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත පිටු 463 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.
Buy similar products: here
Manusha Bugola Vidyawa Dhanapala A.H
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Manusha Bugola Vidyawa Dhanapala A.H
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Actually its pretty good Service because I'm never expected that much fast delivery. The pkage had very well. So I recommend this seller for every students. It's like family library of A/L students. Thanks " A/L kuppiya " for this grate service.
Excellent
The books delivered within 2 days that I have ordered. Super fast delivery.books are so qualitative. So I recommend this seller.