අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2000-2024 බහුවරණ විවරණය කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Vivarana New. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 2000-2024 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම බහුවරණ විවරණය නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. මේ තුළ 2000-2024 යන වසර 25ට අදාළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් සහිතව විසඳුම් ද ඉතාමත් පැහැදිලිව ඇතුලත් කර ඇත. නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මෙම ග්‍රන්ථය 2024 නව සංස්කරණයෙන් යුක්තය. බහුවරණ ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත විසඳුම එම ස්ථානයේම පැහැදිලිව දක්වා ඇත. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.


Buy similar products: here

Faris Chemistry Vivarana New

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Vivarana New

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



user

Fast delivery

2025-May-29
user
M.G.D.Kularathna

Firat time I bought the books what I need for my a/l exam from a/l kuppiya online store. They gave me an idea about that books what i was going to buy. So it was so helpful to make my order clearly. I got my order with in 4 days. They have sent my online order correctly. So Thank you so much for your fast service. So I think I should appreciate it.

2025-May-07
user
Manuga

Excellent service , Fully recommended.

2025-Mar-26
WhatsApp