අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2023 විවරණය, 2023 physics rosa vivarana wiwarana. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 2023 ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා වලට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු මුළුමනින්ම සවිස්තරාත්මකව පුළුල් වශයෙන් විවරණය කර ඇත. සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා විසින් රචනා කර ඇත. අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 80 කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

2023 physics rosa vivarana wiwarana Prof Rosa A/L kuppiya store

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2023 physics rosa vivarana wiwarana Prof Rosa A/L kuppiya store

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user

Useful book ❤❤❤❤

2025-Sep-02
user
W.M Chamudi Jayodya

This chance I used to gratefull for A/l kuppiya Store about Quick delivery and to buy such a affordable price for my order ..

2025-Aug-23
user

2025-Aug-01
user
Nisal thathsindu

2025-Jul-28
user
Nishan Punchihewa

Good service

2025-Jul-21
user
PAP Samantha

On time delivery is appreciated. However the delivery service is not recommended/select right courier service. Expand the subject coverage if possible.

2025-Jul-02
user
Thavinsa

It's very useful

2025-Jul-02
user
THUSHANI BANDARA

Good service...thank you so much for your team....

2025-Jun-26
user
Dulansa

On time.

2025-Jun-25
user

2025-Jun-19
WhatsApp